sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.
ඔව් ඔව් 1818 කැරැල්ලේදී ඩග්ලස් විල්සන් ආවේ armored personnel carrier එකක

- ඕක මොකටද ගන්නේ ?

