ඔය හාරන හෑරිල්ලට රාවනා සර්ගෙ ඇට දෙකත් අපේ උන් හොයාගන්නව ඔව්.වැඩි දවසක් යන්න කලින් රාවණා රජතුමාවත් නින්දෙන් ඇහැරවගෙන වොයිස් කට් ඉල්ලනව.
View attachment 110062
ඔය හාරන හෑරිල්ලට රාවනා සර්ගෙ ඇට දෙකත් අපේ උන් හොයාගන්නව ඔව්.වැඩි දවසක් යන්න කලින් රාවණා රජතුමාවත් නින්දෙන් ඇහැරවගෙන වොයිස් කට් ඉල්ලනව.
View attachment 110062
sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.
කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.තෙල් බින්දුවක් ගාල උඩට විදින්න නං පුළුවන් ඊට පහල විදිනවා නං මුළු හීයේම තෙල් ගාන්න ඕනා
hoda karannama baridaකබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.
puluwan ban ape maamawa honda kara habayi antha dukak winda panapitin kunuwenawa wage seen ekak wennehoda karannama barida
අපි මේ වගේ බයිල කොච්චරකට රැවටෙනව ඇතිදYes definitely, currently we are using![]()
කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.
කබර තෙල් කියන්නෙ කබරයාගෙ තෙල් විතරක් නෙවෙයි - තව ජාති එකතු කොරල හිඳින විස තෙලක් - ඒකෙන් බිංදුවක් ඇති එක මිනිහෙක්ට කෙළවන්න - යුද්දෙකදි හී වලට විස පොවන්න එයින් එක කල්දේරමක් ඇති.මොකද වෙන්නේ ගවුනම ?
කබරු ඉන්නවා. කොහොමද කබරයාගෙන් තෙල් ගන්නේ ?
ඕක Eearth Rode එකක් ගොනෝ. මරු armor piercingsniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.
. ගොන් පකය. තෝ නන් ශුවර් වෙදමහත්තයෙක් තියා අත් උදව්වට ඉන්න එකෙක් එක්කවත් කතා කරල නෑ.කබර තෙල් වලට එහෙම ඕන නෑ - උලේ බිංදුවක් ගෑවාම ඇති - ඒකෙන් හම හීරුනත් සොරිම තමයි - ජීවත් වුණත් වැඩක් නෑ.
ඒ මොකක්ද ඒ - Earth Rod නම් ඕන තරම් අල්ලලා තියෙනවා - ඒත් ඕක නම් අල්ලලා නෑඕක Eearth Rode එකක් ගොනෝ. මරු armor piercing![]()
![]()
.
- ඕක මොකටද ගන්නේ ?හා හා spelling mistake එක අල්ලගෙන එහෙම්ම මාරු වෙයන්.ඒ මොකක්ද ඒ - Earth Rod නම් ඕන තරම් අල්ලලා තියෙනවා - ඒත් ඕක නම් අල්ලලා නෑ- ඕක මොකටද ගන්නේ ?
ඒ හදපු එකත් හරියට හදල නෑනේ ඉතිං -හා හා spelling mistake එක අල්ලගෙන එහෙම්ම මාරු වෙයන්.
