බිබිලෙන් හමු වූ ඊතලය OMG

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන්කාලෙ කොල්ලො ඉස්කොලෙ යන්නෙ නැද්ද බන්. අර්ත් රොඩ් එකකට අපේ හාමුදුරුවො දෙන විස්තරය මරු ඈ.

    හිතා ගන්න පුලුවන් සෑර් ඇටනම ලස්සෙ ගතිපු විදිය.

    පව් බන් සිංහලුන්ට.

    ඔච්චර තඩි ඊයක් විදින්න - ඒක විදපු එකා ඔකොම සයිස් පොරක් වෙන්න ඇද්ද ? :nerd: :shocked:
    යකෝ ඕක විද්දේ රොකට් ලොන්චරෙන්. අපි යක්කු බොලව්.

    තොපිට නැතිවුනාට අපේ හෙල තාක්ශනය දියුනුයි බොලව්.
    හිටපන් රාවණා නින්දෙන් නැගිටින කල්.
    ------ Post added on Jan 18, 2021 at 3:24 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සාමාන්‍යයෙන් හී තුඩ විතරයිනෙ ලෝහයකින් හදන්නේ???

    අව්ලක් නෑ අපි ඉතින් කොහොමටත් අසාමාන්‍යයයි නෙ
     
    • Like
    Reactions: Erandic
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සාමාන්‍යයෙන් හී තුඩ විතරයිනෙ ලෝහයකින් හදන්නේ???

    අව්ලක් නෑ අපි ඉතින් කොහොමටත් අසාමාන්‍යයයි නෙ
    ඔය ඊතලේ ඇතුලෙ යන්ත්‍රයක් ඇඳලා ජීවම් කොරල සුරයක් වගේ වෙන්නයි හදලා තියෙන්නේ - සුද්දට කෙළවන්න. :D
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බලාගෙන හිටියා වගේ කියන්නේ
    kiriye rawana fans la thawama meka dekke ne wage
    වෙන්න ඇති වෙන්න ඇති අපෙ හාමුදුරුවනේ 😂🙏

    ඔන්න කව්රුවත් උඹලට "හා හා" එකක් දාපු නැති නිසා උඹලට මම ''හා හා'' එකක් දැම්ම.
     
    • Haha
    Reactions: SLK_sri

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව් බං ටෙලිකොම් අර්ත් රොඩ් එකක්.. ඊතලය ක් නම් ඔච්චර හොදට තියෙයි ද..හාමුදුරුවො දැක්කා වගේ කියන්නේ. පොළොන්නරුව කෞතුකාගාර තියෙනවා කාලිංග මාඝ කාලේ ඊතල. හෙන පොඩි .
     

    Similar threads