බිබිලෙන් හමු වූ ඊතලය OMG

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    sniper බුලට් වගේ තනි ශොට් එකකින් ගන්නම තමා ඊය හදල ඇත්තෙ - ඔච්චර ලොකුවට අරන් තියෙන්නෙ armor piercing වෙන්න ඕන හිංද වෙන්න ඇති. ඕකෙ අග විසත් පොවල තියෙන්න ඇති. කබර තෙල් බිංදුවක් ඕකෙ අග ගාලා එව්වත් ඇති.

    ඔව් ඔව් 1818 කැරැල්ලේදී ඩග්ලස් විල්සන් ආවේ armored personnel carrier එකක :rofl:
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    1611052774918.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ මොකක්ද ඒ - Earth Rod නම් ඕන තරම් අල්ලලා තියෙනවා - ඒත් ඕක නම් අල්ලලා නෑ :lol: - ඕක මොකටද ගන්නේ ?
    රාවනාගෙ බිජ්ජට වඩා ටිකක් ලොකු කෑල්ලක් බං :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක Eearth Rode එකක් ගොනෝ. මරු armor piercing :rofl: :rofl: :rofl:.
    තෝ වගේ ගොන් වාහෙල ඒ කාලෙ ඉදිය නන් ඒ මිනිස්සු යුද්දෙට යන්න කලින්ම මැරිල යනව.



    ගොන් පකය. තෝ නන් ශුවර් වෙදමහත්තයෙක් තියා අත් උදව්වට ඉන්න එකෙක් එක්කවත් කතා කරල නෑ.

    මූ දන්න කබර තෙලක් නෑ මේ අර ලගදි යන ටෙලියක තියෙන කොටසක් බලල කියවන්නෙ.
    මහපොලව ටෙලිඩ්රාමා එකේ කබරතෙල ගැන කීවා විතරයි මූ දැන් ඒක කොකටත් තෛලෙ කරගෙන
    මේකෙ සොන්නයොත් මූ වෙදෙක් කියලා හිතාගෙන පුක දෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එකෙක් අහනවා " හාමුදුරුවනේ මේ ඊය කලින් කෙලින් තිබිල පස්සේ නැමිලද " කියලා ..... හරියට රවුම් ඊතලත් තියනවා වාගේ ලොල්

    සිංහලුන්ගේ බුද්ධිය උ හිතන් ඇති වක් වෙච්ච ඊ තලත් තීනවා කියල
     
    • Like
    Reactions: topkollek

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේක ඒකම තමා.
    ලැජ්ජාවේ බැහැ, හමුදුවොන්ට වහ කන්න හිතිලා ඇති, SLT එකෙන් ඇවිත් rod එක ඉල්ලනකොට.
     
    • Haha
    Reactions: aneasarayana

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එකෙක් අහනවා " හාමුදුරුවනේ මේ ඊය කලින් කෙලින් තිබිල පස්සේ නැමිලද " කියලා ..... හරියට රවුම් ඊතලත් තියනවා වාගේ ලොල්
    සුද්දගෙ පුකේ ඔබන්න ගිහින් නැමිල තියෙන්නෙ :lol:
     

    Similar threads