Uba wage abilinlata katha karanna topic ekak denna. Nattan mala wade. Ehema topic godak denawa anduwa apu dawase idan. Ubatala penne naකෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා? නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද? නැත්තන් මූට වැඩ වැඩි හින්දද මුගෙන් එකක් අයින් කලේ?![]()

හරිනිට එක පාර ගේම දෙන්න බැරි නිසා, මුලින් තමන්ගෙ කට්ටියගෙම තටු කැපුව කියල පෙන්නුව. ඊළඟ වටයෙදි බලාගන්න පුළුවන් වෙයි කුහකයන්ගෙ වැඩ කිඩ![]()
සිංහල බැරිද තොටමොකක්ද බන් උගෙ කමෙන්ට් එකේ තියෙන්නෙ?
මම 5 යි 10" ක් උසයිඇයි බන් JVP එකේ කැරි කොට උන් ඉන්නේ? ලපකොටා, බිමල්, හෑවගේ, සුනිල් උන් ඔක්කොම කොටයි. උන් හැම එකාම කුහකයි.
අනුරාධරා වගේ එකෙක්.
------ Post added on Oct 11, 2025 at 7:20 AM

නෑ එහෙම එකක් වෙලා නෑ.NPP පොරොන්දු ලිස්ට් එකෙන් කරලා තිබුණේ පොඩි කැබිනට් එක විතරයි.
දැන් ඒකත් හමාරයි ද?
බිමලයා කොහොමත් අනිත් උන්ට වඩා හොදයි. වැඩ අතිනුත් අනිත් උන්ට වඩා හොදයි. මූව ඉතින් කැපී පේනවා. ලපයට ඉරිසියා ඇතිකෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා? නැත්තන් අර කන්ටේනර් 323සීන් එකටද? නැත්තන් මූට වැඩ වැඩි හින්දද මුගෙන් එකක් අයින් කලේ?![]()