බැරිවෙලාවත් බිමල් රත්නායක නොවී බිමල් රාජපක්ෂ වූවානම්..
ඔන්න බිමල්ලගෙ හැදියාව. ඊයා මුන් මන්ත්‍රීවරුද. BMW එක කෝටි 3 යි. බිමල් ගෙ පාර්ලිමේන්තු පඩිය ලක්ෂයයි. බිමල් පාර්ලිමේන්තුවෙ හිටිය අවුරුදු 5යි. ගනන් හදලා බලන්න සහෝදරවරුනි. ලක්ෂෙ දොලහෙන් වැඩි කරාම අවුරුද්දක පඩිය ලක්ෂ 12 යි. ඒක අවුරුදු 5 න් වැඩි කරාම ලක්ෂ 60යි.
කල්පනා කරලා බලන්න සහෝදරවරුනි. බිමල් මොකුත්ම නොකා නොබී ඒ ලක්ෂ 60 ම ඉතුරු කරා කියන්න. ඒත් තව ලක්ෂ 240 ක් ඕන BMW එකක් ගන්න. කොහෙන්ද මේ සල්ලි. ඊයා...
මේවා මේ මහ දවල් ජනතාවගෙන් කොල්ල කාපු සල්ලි. බලන්න බිමල් ගෙ මල්ලි විජිත බීලා ගිහිල්ලා කෝටි ගානක කැබ් එකක් හප්පලා රජයෙ දේපල හානි කරා. එක නඩුවක් තියෙනවාද..? බැලුම පිම්බුවාම මාට්ටු බීලා කියලා. හිරේ දැම්මාද..? නෑ.. එක කෝල් එකයි මිනිහා ගෙදර. ඔන්න රටේ නීතිය. ඊයා..
අනිත් අයියා ලාල්කාන්ත. මහ දවල් අහිංසක ගෑණියෙක් බීලා හැප්පුවා. කෝ නඩු. ගමේ සිරිපාල අයියා සෝමෙ අයියා මේ වැරැද්ද කරානම් කොහොමද..? ඔන්න රාජපක්ෂලා ගේ වැඩ.
එලවපු කෙල්ලට අවුරුදු 16 යි. අම්මාට පපුවෙ අමාරුව හැදුනාලු. කාටද අප්පා මේ පච කෙලින්නෙ. මේ රටේ ජනතාව මෝඩයොද..? ECG එකකුත් ගත්තාලු. ECG එක රෝල් කරලා ගහගනින්..#@& මම කියන්නෙ නෑ ඉතිං.
බිමල්ලාගෙ කටු ලෙව කන වහල්ලුන්ට කරත්තයක්වත් නෑ ඒත් උන්ගෙ නායකයො යන්නෙ BMW වල නිකං BMW ද නෑ i8 ලු . ඕං.. ඕකට පෙට්‍රල් ගහන්න තේ වත්තක් තියෙන්න ඕන. ඔන්න බිමල් රාජපක්ෂලා උන්ගෙ වහල්ලුන්ව අන්දන විදිහ. ඊයා...
නිලන්ත සත්සර ගමගේ
(අ.කු දිසානායක ගෙ මාධ්‍ය ලේකම් )