ඒක නෙමෙයිලු.
ඕකත් තියනවා . භේද කිරීම/ වෙන් කිරීමත් තියනව.. තව කෑලි තියනව එක එක තැන් වල එක එක විදියට.
ඒක නෙමෙයිලු.
ඔය වගේ එකක්ම විතරක් නෙවෙයි..සංගයා භේද කරල පොහොය කර්මය කිරීමත් ඕකට අදාලයි.
එතනින් එළියේ ලෝකේ වෙන සිල්වත් අය ඉන්න බැරිද ?කොහොම ගත්තත්...සන්ග කියන්නෙ..බුදුන්ගේ රාග, දේශ, මෝහ ප්‍රහාන ප්‍රතිපදාවට ගොඩ උන අය...ඉතින් සිල්වත් තමයි..
විනය කර්මයක් ලු.. හාමුදුරු කෙනෙක්ගෙන් අහපන්@dilann අපේ ආගමේ දෙයක් ඇහුවොත් මම ටක් ගාල කියල දෙනව
ඒ වුණාට එයා එහෙම නෑ
දැං මං ඇහුව පොහොය කර්මය කියන්නෙ මොකක්ද කියල, සද්දයක් නෑ
එතනින් එළියේ ලෝකේ වෙන සිල්වත් අය ඉන්න බැරිද ?
උබ හිතන්නෙ බේසික් පව් පින් කියල තියනව අනික්ව ආගම් අදහන ඉන් හදාගත්තුව කියලද ආගම් කියල දෙයක් නෑ කියලදඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා.
හාමුදුරුවන්ගෙන් හොරෙන් කාපු එකට පව් වැඩිලු .
මම එකට උත්තරේ දීලා ඉවරයි. දෙන්න කලින්ම කිව්වේ එකයි කර්මය ගැන අපි හිතාන ඉන්න ඒකවත් අනම් මනන් වත් නැතුව බුදු හමුධූර්වෝ කියපු එක තේරුම් අරන් ඉන්න කියල . පිළිගන්න නෙවෙයි කිව්වේ ඒ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කිව්වේ.මම ඇහුවේ එහෙම වෙන්නේ කොහොමද කියලා.
අනිත් ආගම් වල අයටත් පවක් ද ඒකපෝය දවසට සිල් ගන්නෙ නැති එක. ඒක පවක්.![]()
ඉතින් එහෙම සිල්වත් ඕන කෙනෙක් කියන්නේ නැතුව සිල්වත්සි/ල්වත් නොවන ඔක්කොම අය අහුවෙන්න හාමුදුරුවෝ කියන කුලකය විශේෂ කරන්නේ ඇයි ?පුලුවන්....රාග, දේශ...මෝහ දුරු කරන මාර්ගයේ යන අයගේ සිල්වත් කමට අඩු
මම ඇහුවේ ආගමක් ගැන දන්නා නොදන්නා ලෝකේ ඉන්න සියලු දෙනාට අදාළ වෙන ධර්මතාවක් වගේ දෙයක් ගැන පැහැදිලි කරන්න එක්තරා ආගමක් මුල් කරගන්නේ , විශේෂ කරන්නේ ඇයි කියලා.උබ හිතන්නෙ බේසික් පව් පින් කියල තියනව අනික්ව ආගම් අදහන ඉන් හදාගත්තුව කියලද ආගම් කියල දෙයක් නෑ කියලද
ඉතින් එහෙම සිල්වත් ඕන කෙනෙක් කියන්නේ නැතුව සිල්වත්සි/ල්වත් නොවන ඔක්කොම අය අහුවෙන්න හාමුදුරුවෝ කියන කුලකය විශේෂ කරන්නේ ඇයි ?
උබ පැහැදිලි කරේ නෑ ඉතින් ඕක. කොහෙද උත්තරයක් දුන්නේ ?මම එකට උත්තරේ දීලා ඉවරයි.

සංඝ කිව්වම බෞද්ධ නොවන අයත් අයිති ද ?සන්ග බේදය මිසක්...හාමුදුරු බේදය කියල නැ නෙ...
මට හිතෙන්නෙ බන් මිනිස්සුන්ව එහෙම බය කලේ නැත්තන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියලයි....හැබැයි ඉතින් ඔය කන්ට්‍රෝල් කිරිල්ල ආගම් වල පූජකයින්ට වාසි අතට හරවන් ඉන්නෙ... ඒකෙ දෙපැත්තක් තියනව ඉතින් මොකද මිනිස්සු පව් පින් විස්වාස කරන හින්ද අපරාධ අඩු වෙලා තියෙන්නෙ නැත්තන් හැම එකාම හොරකන් කරන්න මිනී මරන්න ස්ත්‍රී දූශන වලට යයි...ඒකත් ගොඩක්ම නීතිය පොලීසිය හින්දත් කන්ට්‍රොල්වෙ නව ඉතින්
මම ඇහුවේ ආගමක් ගැන දන්නා නොදන්නා ලෝකේ ඉන්න සියලු දෙනාට අදාළ වෙන ධර්මතාවක් වගේ දෙයක් ගැන පැහැදිලි කරන්න එක්තරා ආගමක් මුල් කරගන්නේ , විශේෂ කරන්නේ ඇයි කියලා.
පන්සලේ හාමුදුරුවන් ගෙන් හොරෙන් කන එක පව් වැඩි වෙන්නේ කොහොමද මුස්ලිම් පල්ලියේ පුජකයාගෙන් හොරෙන් කනවට වඩා ?
ඒකනේ තේරුමක් නෑ. අතේ තිබ්බත් වැඩක් වෙලා නෑ,උබ පැහැදිලි කරේ නෑ ඉතින් ඕක. කොහෙද උත්තරයක් දුන්නේ ?
සංඝ කිව්වම බෞද්ධ නොවන අයත් අයිති ද ?
------ Post added on May 9, 2024 at 11:17 AM
හොරට නිදාගන ඉන්න උන්ව ඇහැරවන්න යන්න එපා මචං වැඩක් නෑ
බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන්මම එකට උත්තරේ දීලා ඉවරයි. දෙන්න කලින්ම කිව්වේ එකයි කර්මය ගැන අපි හිතාන ඉන්න ඒකවත් අනම් මනන් වත් නැතුව බුදු හමුධූර්වෝ කියපු එක තේරුම් අරන් ඉන්න කියල . පිළිගන්න නෙවෙයි කිව්වේ ඒ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කිව්වේ.
ඇත්තට තේරුම් ගන්න ඕනිංකමක් නැත්තං ඉතිං මට කරන්න දෙයක් නෑ.

උබ උත්තර දෙන්නේ නෑ බන් .. උබ කියන්නේ උබට තේරිලා නෑ , උබ කර්මය ගැන වැරදි දෙයක් හිතන් ඉන්නේ වගේ කතාවක්..ඒකනේ තේරුමක් නෑ. අතේ තිබ්බත් වැඩක් වෙලා නෑ,
ඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන්![]()
ඒ කියන්නේ ගිහි අයත් ඉන්නව සංග රත්නයට අයිති වෙන?නැ....බුද්ද දර්ශනයෙන් පිට..මෝහය කියන එක මොකක්ද කියලවත් දන්නෙ නැ...නැති කරන මාර්ගයෙ යන්න කලින්