බිම්සවිය ප්ලෑන්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බිම්සවිය ප්ලෑන්

    බිම්සවිය ප්ලෑන් අපිට ඔන්ලයින් බලාගන්න විදියක් තියේද?
    අපේ පාරේ බිම්සවිය මැනන් ගිහින් තියෙනවා. . ඒත් මැනපු ඒවල අන්කයක් පාරේ ඉන්න කවුරුවත් දන්නේ නෑ. .
    දැන් කොහොමද අන්කයක් නැතුව පාරේ බිම්සවිය ප්ලෑන ගන්නේ? පාර කිව්වම ගත්තැකිද? ඔන්ලයින් නැත්තන් කොහෙන්ද ඒ සිතියම ගන්න තියෙන්නේ?
    දන්න කෙනෙක් ඔය වැඩේ කරගන්න විදිය කියන්න. .
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    yako.manapu plan online tiyaa........... idam registar ake register una hard copies tibilath samahara welwata idame aitiya thawuru krgnda bari wenwa.hora oppu hinda.
    aa system aka kwdawath improve wen na surveyorsla & Lawyersla nisa.
     
    • Like
    Reactions: බෙන් 10

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    තැන්ක්ස් මචෝ. .

    මේකෙන් බලාගන්නේ කොහොමද බන්? මන් ලොට් නම්බර් එකක් වත් බ්ලොක් නම්බර් එකක් වත් දන්නේ නෑනේ. . :dull:

    yako.manapu plan online tiyaa........... idam registar ake register una hard copies tibilath samahara welwata idame aitiya thawuru krgnda bari wenwa.hora oppu hinda.
    aa system aka kwdawath improve wen na surveyorsla & Lawyersla nisa.

    :baffled::baffled::baffled:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    machan adala bim sawiya office ekata gihin kata karanna....measurements wala getaluwak netnam plan eka dei machan......
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බිම්සවිය ප්ලෑන් අපිට ඔන්ලයින් බලාගන්න විදියක් තියේද?
    අපේ පාරේ බිම්සවිය මැනන් ගිහින් තියෙනවා. . ඒත් මැනපු ඒවල අන්කයක් පාරේ ඉන්න කවුරුවත් දන්නේ නෑ. .
    දැන් කොහොමද අන්කයක් නැතුව පාරේ බිම්සවිය ප්ලෑන ගන්නේ? පාර කිව්වම ගත්තැකිද? ඔන්ලයින් නැත්තන් කොහෙන්ද ඒ සිතියම ගන්න තියෙන්නේ?
    දන්න කෙනෙක් ඔය වැඩේ කරගන්න විදිය කියන්න. .

    සිතියම ඔන්ලයින් බලන්න විදිහක් නෑ මචං
    උඹේ වසමේ ග්‍රම සේවක ලඟ තියනවා වසමට අදාල බිම් සවිය ප්ලැන
    උඹේ පාර වටේ ඉඩම් අයිති අයගෙ නම් ටික කිව්වා නම් ලේසියෙන්ම
    අදාල කොටස හොයාගන්න පුළුවන් ග්‍රාම සේවක ශේප් නම් කොපියක් දෙයි :)

    කොපියක් දෙන්න බැ කිව්වොත් අදාල ප්ලැනෙ අංකෙ ලියාගෙන යන්න
    උඹලගෙ කොට්ටාශෙ ඉඩම් හිමිකම් නිරවුල් කිරිමෙ කාර්යාලෙට
    ඒකෙ තමා බිම් සවිය ඔරිජිනල් සිතියම් තියෙන්නෙ.

    ප්ලැනෙ අංකෙ දාලා, සිතියෙමෙ පිටපත අවශ්‍ය කාරනෙ සඳහන් කරලා ලිඛිතව ඉල්ලිමක්
    කරන්න ඒ කාර්යාලෙන් එතකොට කොපියක් ගන්න පුළුවන්
    ඒ හැර වෙන විදිහක් මම දන්න තරමින් නම් නෑ :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ එකනම් ගත්ත,පරක්කු උනා ඒත් ගිහින් බලනකොට බඩු හෑව් ඒත් අපිට දැන්නුවෙ නෑ,අපිට කලින් ලියුමක් ආව අදාල තැනෙන් ඒකෙ ඔය කියන ඉඩම් ඔප්පු අංකෙ තිබ්බ..ග්‍රාමය තමා ඕව ගැන දන්නව ඇත්තෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    තැන්ක්ස් මචෝ. .

    මේකෙන් බලාගන්නේ කොහොමද බන්? මන් ලොට් නම්බර් එකක් වත් බ්ලොක් නම්බර් එකක් වත් දන්නේ නෑනේ. . :dull:

    :baffled::baffled::baffled:

    Filter by:
    District
    DS Division
    GN Division

    map eken thamange land eka hoya ganna puluwan.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan adala bim sawiya office ekata gihin kata karanna....measurements wala getaluwak netnam plan eka dei machan......

    සිතියම ඔන්ලයින් බලන්න විදිහක් නෑ මචං
    උඹේ වසමේ ග්‍රම සේවක ලඟ තියනවා වසමට අදාල බිම් සවිය ප්ලැන
    උඹේ පාර වටේ ඉඩම් අයිති අයගෙ නම් ටික කිව්වා නම් ලේසියෙන්ම
    අදාල කොටස හොයාගන්න පුළුවන් ග්‍රාම සේවක ශේප් නම් කොපියක් දෙයි :)

    කොපියක් දෙන්න බැ කිව්වොත් අදාල ප්ලැනෙ අංකෙ ලියාගෙන යන්න
    උඹලගෙ කොට්ටාශෙ ඉඩම් හිමිකම් නිරවුල් කිරිමෙ කාර්යාලෙට
    ඒකෙ තමා බිම් සවිය ඔරිජිනල් සිතියම් තියෙන්නෙ.

    ප්ලැනෙ අංකෙ දාලා, සිතියෙමෙ පිටපත අවශ්‍ය කාරනෙ සඳහන් කරලා ලිඛිතව ඉල්ලිමක්
    කරන්න ඒ කාර්යාලෙන් එතකොට කොපියක් ගන්න පුළුවන්
    ඒ හැර වෙන විදිහක් මම දන්න තරමින් නම් නෑ :no:

    අපේ එකනම් ගත්ත,පරක්කු උනා ඒත් ගිහින් බලනකොට බඩු හෑව් ඒත් අපිට දැන්නුවෙ නෑ,අපිට කලින් ලියුමක් ආව අදාල තැනෙන් ඒකෙ ඔය කියන ඉඩම් ඔප්පු අංකෙ තිබ්බ..ග්‍රාමය තමා ඕව ගැන දන්නව ඇත්තෙ.

    Filter by:
    District
    DS Division
    GN Division

    map eken thamange land eka hoya ganna puluwan.

    මැප් එකෙන් ඉඩම හොයාගත්තා ඉඩමේ මායිම් ලකුනු කරලා නෑ. . ඉඩම මනින්න දීලා නැද්ද කොහෙද. .

    Pcl ID එක කියන්නේ මොකක්ද? ඒක අරන්ගියොත් ගන්න පුලුවන් වෙයිද?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Machn bimsaviyata maninakota idame boundaries pennuwe kiyala umbala sign karanna oni..NIC no. Ekath oni owner ge..ethakota surveyor ge name eka ahagaththe nedda...? Umba koheda kiyapan ..mang puluwan paththakanam umbata plan eke soft copy eka Aran dennam ...umbalage danata thiyena plan eke extent ekama bimsaviya plan eketh thiyenawanam umbata awulak naa... Tikadawasakin umbata land settlement department eken letter ekak eyi parana plan ekath Aran enna kiyala ..ethakota Aran palayan...eyaata umbage paran plan eka illagena bimsaviya title certificate eka deyi...online database eka thama had an yanawa...okkoma plans eke naa..Colombo tike poddak thiyenawa...
     
    Jun 22, 2018
    183
    30
    0
    api kohomada ape idam bimsaviye thiyenawada kiyala danaganne?
    danata mulu lankawema idam bim sawiye record welaa thiyenawada?
    record welaa nathnam api kohomada ape idama bim sawiyata athulath karaganne?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    api kohomada ape idam bimsaviye thiyenawada kiyala danaganne?
    danata mulu lankawema idam bim sawiye record welaa thiyenawada?
    record welaa nathnam api kohomada ape idama bim sawiyata athulath karaganne?

    Amuthuwen danaganna deyak na bn bimsaviya maninna enakota garamaya umbalawa danuwath karanawa...anith eke aniyaaryayen umbalage sign ekai NIC no ekai oni surveyor ta...bimsaviya maninna kiyala illanna ba bn eka gorvernment eken karanne..okkoma private idam maninawa..eth anupiliwelak naa..habai minissunta unanduwa wadi paththak nam a GN division eke minissu langama thiyena divisional survey office ekata giyoth eka ikmanata patan gani...mokada minissu wedi kemeththak dakwanakota auto ma priority wedi wenawa...:yes: