බියර් , අරක්කු බොමුද?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බියර් , අරක්කු බොමුද?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආයෙම බොනවද නැද්ද?


    මචන්ලා උබලා මොකද අරක්කු සහ බියර් බොන එක ගැන හිතන්නේ..?
    මම ඉස්කෝලේ 11 වසරේ ඉදන් 2015 වගේ වෙනකම් අරක්කු බියර් බිව්වා බැන්දට පස්සේ වයිෆ් නයිට් දාට හොරෙන් බිබී හිටියා..

    පස්සේ 2015 මටම හිතිලා නැවැත්තුවා.

    හේතු...

    වයිෆ්ට හොරෙන් බීලා මාට්ටු උනාම හිතන්නේ වෙන මගුලක ගියා කියලා..
    අනික මට බොන්න පුලුවන් දාට මම බොන්න සෙට් වෙන එකෙකුට වත් එන්න බැරිවීම..
    තනියෙන් බිව්වත් පස්ස්සේ දාට මොකටද බිව්වේ කියලා හිතීම..(බීල නිදාගන්නව කතා කරන්නවත් එකෙක් නෑ.)

    ඔහොම 2015 ඉදන් 2018 වෙනකම් අවුරුදු 3ක් නොබී හිටියා..

    පස්සේ අපේ ඔෆිස් එක්කට ෆට්ට ෆිට් කෙල්ලෙක් ආවා...
    ඒකි බියර් බොනවා ඒකිට තනියෙන් බොන්න කම්මෙලියි කියලා මටත් කතා කරනවා ඔන්න ඒකි එක්ක බොන්න ඕනේ නිසා ආයේ බොන්න පටත් ගත්තා..
    (වනචර වැඩ නෑ ඒකි එක්ක තව ඒකිගේ යාවෙක් හිටියා ඒකිගේ ගෙදර ඉහින් බිව්ව වල් පල කතා කරා (ඕන දෙයක් කතා කරන්න පුලුවන්) ඒකිවත් ගෙවල් ගවින් බස්සලා මම ගෙදර ගියා.)
    පස්සේ ඒකිත් අයින් වෙලා ගියා..


    ඒගියාට පස්සෙත් ගෑනි නයිට් දාට හොරාට බිව්වා..
    පස්සෙ 2019 අන්තිම් හරියේ ආයේ අර මුලදී වගේ බොන්න එකෙක් නෑ..
    අයේ 2019 අන්තිම මාස 3ක් වගේ අනකම් නොබී ඉදලා දෙසැම්බර් 30 අරක්කු කාලක් ගෙනැහැල්ල තනියෙම බීලා 2020 ඉදන් බොන එක නැවැත්තුවා..

    ඒත් බන් නොබී ඉන්න කොට යාලුවෙක් වත් සෙට් වෙන්නෙ නෑ තනියෙම ගෙදර ඉන්න ගියාම ෆට්ට කම්මැලියි..

    යාලුවෝනම් බොන්න කතා කරනවා.


    මොකද බන් කරන්නේ මට ආයෙමත් බොන්නත් හිතයි සරීර සෞකයටනම් හොද නෑ තමයි..

    මෙහෙම ඉදලා නොකා නොබීම මැරිලා යනවද?

    නැත්නම් කාලා බීලා සතුටින් ඉදලා මැරෙනවාද?

    බලා මම ඉන්න තත්වේ හිටියානම් මොකද කරන්නේ?




    :confused::confused::confused:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    pissek wage bonna epa
    weekends wala witharak bonna.
    oya watenakanma bona keneknam
    sathi dekata sarayak bonna.
    leaver ekata recover wenna time eka denna.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    hoda computer ekak hadagena pubg gahapan :lol: beepan masekata eka dawasak :dull:

    මචන් අද්හස නම් හොදයි ඒත් බන් නොබී ඉන්නකොට ඉන්න පුලුවන් 2020 ඉදන් බොන්නේ නෑ කියලා හිතා ගත්තාම ඉන්න පුලුවන්..
    ඒත් බන් බොන්න පටන් ගත්තොත් ගෑනි නයිට් යනවා සතියට දවසක් අනිවාරයෙන් නැත්නම් දෙකක්..
    එතකොට කම්මෙලි කමට කරන්නෙ බියර් ටින් එකක් දෙකක් ගෙනත් බොන එක.

    උබ කිව්වා වගේ මාසෙට දවසක් වෙගේ බිව්වානම් හරි නේද බන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    pissek wage bonna epa
    weekends wala witharak bonna.
    oya watenakanma bona keneknam
    sathi dekata sarayak bonna.
    leaver ekata recover wenna time eka denna.

    tnx Bokka.

    vetenakam bonne ne..
    arakku bivvoth kalay..
    biyar tin 2y
    biyar boothal nam iy.

    reta podi babavath balagena sihiyen inna one..
    apahu udeta wife enakota bivve ne vage dhath medala kata hodagena inna one..

    ehema chora venna nam bonne ne.yavuvek ekka bivvath vahane lavagena gedra enna puluvan ganata bonne..
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඕක මටත් තියෙනව. ඉන්න යාළුවො ඔක්කොම බොනවා. සෙට් වෙන්නේ බොන්න තමා ඉතින්.. බොන එක අඩු නිසා වැඩිය උන්ව හම්බෙන්න යන්නෙත් නෑ.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමනම් බොනව බන් ඕනේ හුත්තක් උනාදෙන් කියල, සතියට දවස් 3, 4 ගහනව. නොකා නොබී හිටියත් මැරිලා යන එකේ බීල මැරෙන එක සැපයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජින්තුවා;25172212 said:
    මමනම් බොනව බන් ඕනේ හුත්තක් උනාදෙන් කියල, සතියට දවස් 3, 4 ගහනව. නොකා නොබී හිටියත් මැරිලා යන එකේ බීල මැරෙන එක සැපයි.

    :shocked::shocked::shocked:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක මටත් තියෙනව. ඉන්න යාළුවො ඔක්කොම බොනවා. සෙට් වෙන්නේ බොන්න තමා ඉතින්.. බොන එක අඩු නිසා වැඩිය උන්ව හම්බෙන්න යන්නෙත් නෑ.

    ඔව් බන් ඒකනම් ඇත්ත..
    මටත් දැන් ඉස්සර වගේ යාලුවෝ සෙට් වෙන්නේ නෑ බොන්නේ නැති නිසා..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    hamadama bona epa ban.
    man ada beer ekak gahanna kiyala inne

    මම ඊයේ බිව්ව බන් හපෝ තාම ඔලුව කැක්කුමයි..
    හුග දවසකින් බිව්ව නිසා වෙන්න ඇති..
    බොන්නත් එපා වෙනවා බන් වෙලාවකට..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ආපහු නවත්තලාම ඉන්නවා ඒකත් හරි යන්නේ නෑ වගේ...
    උපදෙස් දීපු හැමෝටම Tnx..