බියර් ඇබ්බැහිය

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    බියර් ඇබ්බැහිය

    මචන්ලා beer බොන්න ඇබ්බැහි වෙලා ඉන්නේ...
    අමාරුවෙන් දවසක් ඇර දවසක් වගේ ගසනවා,,, lion strong, special දෙකමයි ගහන්නේ...එකෙක් කිවුව මට sugar එයි ඕක පොඩ්ඩක් අඩු කරපන් කියල... මේ beer එකේ නොහොද පොඩ්ඩක් කියපන්, එතකොට එකවත් හිතට දා ගෙන මේක අඩු කරගන්න...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    beer tibaha awama ice water bipan addiction eka hariyanawa.matath tibba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Beer hodai chu danna bari unama bonna. Lajja nadda ooi beer walata addict una kiyanna. Pirimi kamatath lajjai thopi nam. Bonna bari nam nobi hitapan kawruth mukuth kiyanne na. Beer walata addict wenawa kiyanna lajja weyan
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    Beer hodai chu danna bari unama bonna. Lajja nadda ooi beer walata addict una kiyanna. Pirimi kamatath lajjai thopi nam. Bonna bari nam nobi hitapan kawruth mukuth kiyanne na. Beer walata addict wenawa kiyanna lajja weyan

    best motivation to stop......:lol::lol:
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Beer hodai chu danna bari unama bonna. Lajja nadda ooi beer walata addict una kiyanna. Pirimi kamatath lajjai thopi nam. Bonna bari nam nobi hitapan kawruth mukuth kiyanne na. Beer walata addict wenawa kiyanna lajja weyan

    :lol::lol::lol::lol: ඉස්කොතුයි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    dcZDK.jpg

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා beer බොන්න ඇබ්බැහි වෙලා ඉන්නේ...
    අමාරුවෙන් දවසක් ඇර දවසක් වගේ ගසනවා,,, lion strong, special දෙකමයි ගහන්නේ...එකෙක් කිවුව මට sugar එයි ඕක පොඩ්ඩක් අඩු කරපන් කියල... මේ beer එකේ නොහොද පොඩ්ඩක් කියපන්, එතකොට එකවත් හිතට දා ගෙන මේක අඩු කරගන්න...

    බියර් බොන්නේ ගෑනුයි පොන්නයොයි යකෝ. මාසෙකට විතර සැරයක් හොද විස්කි එකක් අරන් උබට ෆිට් එකෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙයන්!
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා beer බොන්න ඇබ්බැහි වෙලා ඉන්නේ...
    අමාරුවෙන් දවසක් ඇර දවසක් වගේ ගසනවා,,, lion strong, special දෙකමයි ගහන්නේ...එකෙක් කිවුව මට sugar එයි ඕක පොඩ්ඩක් අඩු කරපන් කියල... මේ beer එකේ නොහොද පොඩ්ඩක් කියපන්, එතකොට එකවත් හිතට දා ගෙන මේක අඩු කරගන්න...

    අපෝ බඩ එනවා බන් පට ගාලා . ඇඟේ සීනී වැඩි වෙනවා . නොමිලේ දියවැඩියාව තමා .