බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන් දැන් පුරුද්දට ගිහින් නවත්වන්න බැහැ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,478
    8,655
    113
    Galaha
    මහියංගනේ පැත්තෙ උන් කියන්නෙ බියර් සෙම්බු කියල. සෙම සෙම බියර් වලට සෙම එනව.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    aulak ne ban, chandi bandi wage idi 😍😍

    drinking-beer-no-hands-drinking-beer.gif
     
    • Haha
    Reactions: KSPathirana

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අඩෝ සුපිරි බං.

    ජොස්තර කෙනෙකුට සුපිරිම ආයෝජනයක් උබ වගේ කෙනෙක්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොඩි බියර් කෑන් එකක් බීල මක් කොරන්නද බන්
    ඊට හොඳයි සතියම ඉවසල සිකුරාදාට වගේ බියර් එකක් ගසන එක
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    Beer hamadama biwwoth Sugar wedi wei... :rolleyes2:
    Podi 1k ban bonne

    1. empty calories
    2. Tummy
    mw 2 awlak neha kiyamuko.sini ewa mewa hadenawada
    ------ Post added on Nov 18, 2025 at 3:31 PM

    පොඩි බියර් කෑන් එකක් බීල මක් කොරන්නද බන්
    ඊට හොඳයි සතියම ඉවසල සිකුරාදාට වගේ බියර් එකක් ගසන එක
    lawata ban weda wadi nisa ouwa relax wenna e athi
    ------ Post added on Nov 18, 2025 at 3:32 PM