බියර් VS ජිවිතේ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැමදාම හවසට බියර් එකක් බිවුවොත් පසුකාලීනව ඇතිවන සෞඛ්‍යමය ගැටළු මොනවද
     
    • Like
    Reactions: Ithika mithika

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    eka purudu wenna epa. films wala pennana fun real life eke na.

    apita hithenawa e pennana widihata beer ekak biwwahama hari shook kiyala. eth real life eke eka ehema neweyi. purudu wenna epa.
     
    • Like
    Reactions: akshalikas

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    බියර් බිව්වට මුකුත් වෙන්නේ නෑ ඇඟට හොඳයි
    පුළුවන් නම් හැමදාම බියර් එකක් හෝ දෙකක් බොන්න බලන්න වතුර වෙනුවට බියර් බිව්වත් කමක් නෑ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බියර් බිව්වට මුකුත් වෙන්නේ නෑ ඇඟට හොඳයි
    පුළුවන් නම් හැමදාම බියර් එකක් හෝ දෙකක් බොන්න බලන්න වතුර වෙනුවට බියර් බිව්වත් කමක් නෑ
    :cool::rolleyes::D;)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    හැමදාම බොන්න ඵපා.සතියකට ඵක දවසක් බීපං.හැමදාම බොන කොට ඒකෙ අාතල් ඵක නැති වෙනවා.හරියට හැමදාම සුකනවා වගේ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Health-Benefits-Of-Beer.jpg