බියර්_බොනවාද ? කියමු බලන්න කැමතිම බැරැන්ඩ&#353

SMD

Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    Kasteel_Donker900.jpg


    meka thama mage Favorite #... loke hodama beer thiyana rate inne... e nisa hodama beer bonna wasanawantha una...
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    බියර් නම් මේක තමා මගේ බ්‍රෑන්ඩ් එක.... සැර 9vol

    181-big.d909dede5ab919310c0d601c07ecd28b.png



    රස්නෙට තිබහට මරු මේක... සැර 4.6 vol
    coronaExtra_lrg.png


    මේකත් මරු ඕන වෙලවක සෙට් 5.1 vol
    birra-nastro-azzurro-fenice-cl33.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම බොන්නෙ නැහැ.:no:
    එක සැරයක් පලවෙනි වතාවට බිරැන්ඩි ගහලා වැඩි වෙලා කැරකිල්ල හැදිලා දාපිය ඔක්කොම එලියට.එදායින් පස්සෙ නැහැ.එපා වුනා බං.:dull:
    එ වෙනුවට මායි ගෙදර කටිටිය ස්භාවිකව ඉගුරැ,මිදි,තැබිලි...බියර්,වයින් වගෙ එවා හදාගෙන බොනවා.:P

    https://www.youtube.com/results?search_query=homemade+brandy

    https://www.youtube.com/results?search_query=homemade+wine

    https://www.youtube.com/results?search_query=homemade+beer