පොඩි ගැටලුවක් තියනවා අද මම ලාෆ් එකෙන් බියර් කෑන් දෙකක් ගන්න ගිය ලයන් ස්ට්‍රෝන්ග්. ඒත් කෑන් තිබ්බේ නෑ මම බෝතල් දෙකක් ඉල්ලුවා. මන් ඇහුවා ඩිපොසිට් කීයද කියලා. 80/= කිව්වා අවුලක් නෑ මාරු කරගන්න පුලුවන් නිසා ගත්තා..මූ දෙනකොට කියපු සතියක් ඇතුලත් බිල් එකත් එක්ක ගෙනාවොත් විතරටි ගන්නේ කිව්ව..මන් ඇහුවා ඇයි කියලා නෑ බිල් එක මැකෙන නිසාලූ..මන් ආයිත් ඇහුවා "සතියක් ඇතුලත?" කියලා මූ කිව්වා ඊට පස්සේ බිල මකාගන්නේ නැතුව ගෙනාවොත් හරි කියලා..මන් අහන්නේ බන් එහෙම බිලක් ඉල්ලන එක සාදාරනද කියලා ආයිත් බොතල් දීලා බියර් ගන්න කොට..ඒක නීතියක්ද? දන්න එකෙක් කියපන්..
බෝතලේ 310/= ගාන කෑන් එක 300/= කෑන් එකට වඩා 125ml වැඩී බෝතලේ..හැමදම බෝතල්ම ගන්න ඕන කියලා හිතා ගත්තා..
කෑන් එකට වඩා කොලිටිය හොඩයිද දන්නේ නෑ ලගදී ස්ට්‍රොන්ග් එකක් බිව්වා කෑන් එකෙන් ඒක ටිකක් ඇම්බුල් රහක් ආවා..ඒක නිසාමයි බෝතල් දෙකක් ගන්න කල්පනා කලේ..ඒත් අරවගේ ටෝක් දෙන්න පුලුවන්ද බන්????? සතියක් ඇතුලත,බිල් මකා ගන් නැතුව බ්ලා බ්ලා බ්ලා......?????
Lion brewery එකේ දන්න ලොක්කෙක්ගේ නම්බර් එකක් නැත්ද කෝල් කරලා අහන්න...
බෝතලේ 310/= ගාන කෑන් එක 300/= කෑන් එකට වඩා 125ml වැඩී බෝතලේ..හැමදම බෝතල්ම ගන්න ඕන කියලා හිතා ගත්තා..
Lion brewery එකේ දන්න ලොක්කෙක්ගේ නම්බර් එකක් නැත්ද කෝල් කරලා අහන්න...