බියර්_බොනවාද ? කියමු බලන්න කැමතිම බැරැන්ඩ&#353

corp

Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    Mcn beer bonawa wagema.. ewage honda narakath share kaloth godak ayta wateewi , Suger walata , Cholestrol walatata , tawa bada enawa kiyanawa... sema hedenwa ...mewa gena danna aya ....
     

    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    beer kiyanne carbohydrate . bada enawooo. ganan adu karala tiyenne 18n passe unta abasaranai..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    73.gif

    එළ... එළ....!!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් ගහන්නෙ මෙහෙ රෙඩ් හෝස් තමය්, බී හය්ව් බ්‍රැන්ඩි එකක් තියෙනව බොන්න බැරි උනා බන්, දැන් ඉස්සර වගේ බූන හිතෙන්නෙත් නැ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බියර් බොන්න ගියාම අපේ අය්යල බලන්නෙ රස, හදල තියෙන්නෙ මොනවය්න්ද, මොකද්ද බ්‍රැන්ඩ් එක කියල නෙවෙය් බන්, වොලියම් එක කියද, හොදට වදිනවද, වෙරි වෙනවද කියල, ඉතින් කෝමද බන් ක්ලාස් එකට බියර් බොන්නෙ, මට මෙතන තියෙන සමහර බියර් සෙට් වෙල නැ බ්ලැක් ටය්ගර් බීල බලන්න ඕන බන්....
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    koheda ganna thiyenne ban, food city bar wala nane,
    machan eke nam thiyenawa. un take away denwada

    mala jarawak. math samahara un ganna nisa test karanna Food city giya. badu na un gawa. keells eken gatta. appe mata appiriyawe ba. apple Soda Beemeka dala wage. Amaruwen bagayak beela wisik kala. Carlsberg / Lion 8.8 Only mama nam ganne. mala jarawak pani raha :baffled: