බිරිඳක් මිලදී ගමු..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බිරිඳක් මිලදී ගමු..

    අඩෝ මෙහෙම ගෑණි විකුනන්න තියෙනවා කියලා පත්තරවල ඇඩ් දාන්න මුන්ට පිස්සුද බං...?:shocked::shocked::shocked::shocked::shocked:



    11049633_824279747668427_854866882789242288_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බලපන් අපේ ස්කර්වියටවත් සෙට් කරගන්ඩ බැරි වෙයිද කියල.අවුරුද්දක් යනකොට අපිට ඔය ගාන සෙට් කරගන්ඩ බැරි වෙන එකක් නෑ.:dull:ඕක කොහොමත් හයි ඩොලර් ටෝක්ස් දෙන්ඩ කැමති මිනිහනේ.:baffled:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම තමා බන් චීන රටේ
    එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ :frown:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක වෙලා තියෙන්නෙ මෙහෙමලු, වියට්නාම් ඇමරිකාව; ආක්‍රමණය කලාට පස්සෙ කෙල්ලොන්ට ශිශෂ්‍යත්ව දෙනව කියල ඒගොල්ලොන්ගෙන් කැමැත්ත අරං තියෙන්නෙ, ඊට පස්සෙ උන්ව මේවිදියට විකුණලා, මට ඇමරිකන් හිස්ට්‍රි එක දන්න එකෙක් කිවුවෙ.
     
    Last edited: