බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113
    ලස්සන,කුලේ, අධ්‍යාපනය,පවුල් පරිසරය, ඉන්න පැත්ත, නෑදෑයෝ මුල් ටිකේ මේවා බලලා පස්සේ ටිකක් කල් ඉද්දී අනිත් ඒව ( ගති පැවතුම් ) හොයාගන්න පුළුවන්
    Kule . Ane huththo.. tho wage pake lin madiyek...
     
    • Haha
    Reactions: ST.PIERRE

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Kule . Ane huththo.. tho wage pake lin madiyek...
    අම්නේ අම්නේ ජබොක් :lol:..රැඩිකල් උතුමාණන්ට රිදිලා කුලේ කියල දැක්ක ගමන් :rofl: කුණුහරුපත් මතක් වෙලා.. මම ලිදේ ඉන්නන් අවුලක් නෑ ඔයා තරහ ගන්න එපා සුදු
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113
    අම්නේ අම්නේ ජබොක් :lol:..රැඩිකල් උතුමාණන්ට රිදිලා කුලේ කියල දැක්ක ගමන් :rofl: කුණුහරුපත් මතක් වෙලා.. මම ලිදේ ඉන්නන් අවුලක් නෑ ඔයා තරහ ගන්න එපා සුදු
    Radical neme huththige puththo.. api hamoma minissu.. kule honda unuth horen wena ewata hukanawa.. ganiyek gaddi gathi guna bala la ganin.. oya huththey kula arawa mewa kochchara galapala bandath dikkasada wena ewa kochcara thiyanawada..
    Wansey oluwa uda thiyagena jeewath wena amu hingana hukanno.. kanna sathey athey nah.. eth wansey kule kiyo kiyo thama innawa. Lajjai yako..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Radical neme huththige puththo.. api hamoma minissu.. kule honda unuth horen wena ewata hukanawa.. ganiyek gaddi gathi guna bala la ganin.. oya huththey kula arawa mewa kochchara galapala bandath dikkasada wena ewa kochcara thiyanawada..
    Wansey oluwa uda thiyagena jeewath wena amu hingana hukanno.. kanna sathey athey nah.. eth wansey kule kiyo kiyo thama innawa. Lajjai yako..
    ටිපර් උන විදිහට කුලේ කියන එක විතරයි පේන්න ඇත්තේ අනිත් ටික බොද වෙලා වගේ ඇති :lol:

    ගැනියෙක් අරන් වැඩක් තියනවද තැනක පිළිවෙලට ඉන්න දන්නේ නැත්තන් හරියට කතා කරන්න දන්නේ නැත්තන් මිනිහගේ තත්වේ රකින විදිහට හැසිරෙන්න දන්නේ නැත්තන්.. කුලේ කියල බලද්දී ඕවා තමා වටෙන් බලන්නේ... පොඩි කාලේ ඉදන් අඩු කුලේ උන් එක්ක ඉද්දි ලොකු වෙද්දීත් ඕවා පේනවා සමාජෙට යද්දී ගොඩක් වෙලාවට හැමෝම නෙමේ.. වංශේ කබල් ගාල හිගාකන්න ඕනේ නෑ නේ රස්සාවක් කරන යමක් කමක් තියන තැනකින් බැද ගත්තම, මොකද කුලේ බැලුව පලියට හිගන්නෝ බදින්න ඕනේ නැ නේ.

    ලොක්කගේ හොදම තැනට වැදිලා තියෙන්නේ කුලේ කිව ගමන්. ඇයි මොකද්ද සීන් එක කෙනහිලිකමක් උනාද :lol::lol::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    Physical Appearance බලන්න ඕනේ, මොකද ඔය Physical Appearance එකත් එක්ක තමයි Sex Appeal එක එන්නේ. ඒක නැත්තම් බැඳලා Sex Appeal එක සෙට් වෙන ගෑණු පස්සේ ගොඩක් පිරිමි දුවනවා. ඊට පස්සේ බලන්න ඕනේ දෙන්නගේ වයිබ් එක සෙට් වෙනවාද කියලා. ලවු කරන විදිය පවා අයිති වෙන්නේ ඔය වයිබ් එක යටතට. දෙන්නා වයිබ් දෙකක නම් ඒත් අමාරුයි. ඊට පස්සේ බලන්න ඕනේ Intelligence කොහොමද කියලා. ඩිග්‍රීම තියෙන්න ඕනේ නෑ. හොඳට Intellectual නම් අවුලක්ම නෑ. මොකද මම පෞද්ගලිකවම දන්න උන් ඉන්නවා ඩිග්‍රී තිබුණට අමු එළදෙන්නු. පොඩ්ඩක් වත් ලොජිකල් තින්කින් නැති. තමන්ගේ මිනිහාව තේරුම් ගන්න පුලුවන් මොළයක් වත් තියෙන්න ඕනේ අඩු තරමේ. ඊට පස්සේ ගතිගුණ. හැසිරීම. ගතිගුණ අතින් ගත්තම ගොඩක් අයට නොතේරෙන දේ තමයි Head Space එක කියන එක. ඔය Head Space එක ගොඩක් තියෙන කෙල්ලෙක් තමයි ඇත්තටම වටින්නේ. මොකද ඒක නැති එවුන් තමන්ගේ ප්‍රශ්නයි, අනුන්ගේ ප්‍රශ්නයි ඔක්කොම මිනිහාගේම ගහනවා. ඊට අමතරව පොඩ්ඩ ඇත්තම් මල අතට ගන්නවා එයාගේ කැපෑසිටි එක අඩු නිසා. හැසිරීම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක එයාගේ පවුල් පසුබිම, ඉස්කෝලේ, ආස්‍රය කරපු අය, ආස්‍රය කරන සමාජ මට්ටම අනුව වෙනස් වෙනවා(කස්ටිය කුල බලනවා කියන්නේ වක්‍රාකාරව ඕකට තමයි. ඉස්සර ඉතින් හැසිරිම් තීරණය වුනේ කුලේට අනුව). තමන්ට ගැලපෙන විදියට ඒක තියෙනවාද බලන්න. සල්ලිය බාගේ බලන්න ඕනේ ඊට පස්සේ. මොකද කෝටි ගානක් දේපල දෙනවා කිව්වත් බැඳලා හිත සතුටින් ඉන්න බැරි වුනොත් ඔය සල්ලි තිබ්බට වැඩක් නෑ. ඔය කාරණා තමයි ඉතින් මම නම් බලන්නේ මූලිකවම. තව තව ඔවාට අදාල කොටස් වෙනම තියෙනවා ඒවා ඉතින් ලොකු කේස් නෑ.

    නමුත් කියන්න තියෙන්නේ කසාදයක් කියන්නේ හරියට සූදුවක් වගේ දෙයක්. 50% හරි යන්නත් පුලුවන් 50% වරදින්නත් පුලුවන්. මොකද දෙපාර්ශවයම කරන්නේ අනික් කෙනා මෙහෙම ඇති කියලා ඇසියුම් කරලා කමිට් වෙන එක. ඒක ඉතින් වෙනස් වෙන්න පුලුවන් ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒක ඉතින් ඔලුවේ තියන් තමයි බඳින්න ඕනේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.විශ්වාසය.
    උඹට එයාවත් එයාට උඹවත් විශ්වාස වෙන්න ඕනේ.100%ක්ම.

    2.කැපකිරීම.(Loyalty)
    කිස් එකක් දෙන එකේ ඉඳන් අසනීප වෙලා ඇඳට වැටුනොත් ගූ හුජ්ජ අදින එක දක්වාම බල කිරීමක් නැතුව කරන්න තරම් උඹ ගැන ලෙංගතුකමක් තියෙන්න ඕනේ.(මේකත් දෙපැත්තටම අදාලයි.)

    3.Sex
    කරල ඉවර උනාම හිතේ අඩුපාඩු ඉතුරු වෙන්නැති වෙන්න කරන්න පුලුවන් වෙන්න ඕනේ.

    ඔය තුන බැලුව නම් ඇති
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    Bump
     
    • Love
    Reactions: ST.PIERRE