බිරිඳට විඳවන්න වූ කථාව..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇහැට කිව්වෙ මිනිස් ඇසට... මසැසට. මිනිස්සුන්ට නොපෙනුනාට අනිත් ප්‍රේතයන්ට පේනව උන්ගෙන් විලිවසාගන්නයි වස්ත්‍ර ඉල්ලන්නේ.

    අපේ වස්ත්‍ර වලින් පුලුවන්ද ඇහැට පෙන්නේ නැති ප්රෙතයෙක්ට විලි වහගන්න? :confused:එතකොට අනිත් ප්රෙතයොත් අදින්නේ අපේ ඇදුම් ද? ඒ අය ඇඳුම් ගන්නේ කොහෙන්ද? :confused:

    ඒ කාලේ නම් මේ වගේ භික්ෂුන් හිටියනේ...දැන් එහෙම අය ඉන්නවාද? කවුද ඒ ප්‍රේතයන් ට ඇඳුම් දෙන්නේ? :confused::confused::confused:

    දන්නේ නැති නිසා අහන්නේ...රේප් කපන්නෙපා..නියම බෞද්ධයෝ ප්‍රශ්නයක් ඇහුවම රේප් කපන්නේ නැහැ :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Originally Posted by shenic
    බෞද්දයෙක් දර්ම කරුණක් කියලා thread එකක් දාලා තියෙද්දී ,
    අන්යගමිකයෙක් හෝ ආගමක් නැති එකෙක්,
    ඇවිත් ඒක ප්‍රශ්නයක් කරගෙන කඩාකප්පල් කල යුතු නෑ නේද?

    දාලා තියන කරුණෙන් මොකද්ද කියවෙන්නේ කියන ඒක බෞද්දයෝ බලා ගනී නේ? ;)

    :P:P:P
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ධර්ම දානය උතුම්ම දානය වේ.. සාදු.. සාදු..
    රෙප් ++++
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    අපේ වස්ත්‍ර වලින් පුලුවන්ද ඇහැට පෙන්නේ නැති ප්රෙතයෙක්ට විලි වහගන්න? :confused:එතකොට අනිත් ප්රෙතයොත් අදින්නේ අපේ ඇදුම් ද? ඒ අය ඇඳුම් ගන්නේ කොහෙන්ද? :confused:

    ඒ කාලේ නම් මේ වගේ භික්ෂුන් හිටියනේ...දැන් එහෙම අය ඉන්නවාද? කවුද ඒ ප්‍රේතයන් ට ඇඳුම් දෙන්නේ? :confused::confused::confused:

    දන්නේ නැති නිසා අහන්නේ...රේප් කපන්නෙපා..නියම බෞද්ධයෝ ප්‍රශ්නයක් ඇහුවම රේප් කපන්නේ නැහැ :):)

    සොයුර,නිවැරදි දැකීම උදෙසා පමණක් මේ පිළිතුර ලබාදෙමි.විතර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට තර්ක බැදීමට නොයෙමි.

    අපි ශී ලංකාවේදී ආහාර කියන්නාවූ දෙයින් අදහස් වන දේ යුධ භූමියකදී ආහාර කියන දෙයින් අදහස් නොවේ.
    අපි ශ්‍රී ලංකාවේදී ඇඳුමක් කියනා වූ දෙයින් අභ්‍යාවකාශයේදී ඇඳුමක් කියන අර්ථය අදහස් නොවේ.
    සැබෑවටම මෙකී සියළු ස්ථානයන්හි ඇත්තේ යම් යෙදුමකට අදාල මානසික චිත්‍රයක් පමණි.එනම්,ඔබට ඇඳුමක් කියූ විට සිහිවන,මනසට මැවෙන හා ගතට දැනෙන හැඟීමක් වේ නම් අන්න එයයි.
    සිත මිස කය නැති ලෝකයක වෙසෙන යම් ජීවියෙක් වේද ඔහුට හෝ ඇයටද ආහර/ඇඳුම් පැලඳුම්/ලිංගික සැපත යනාදී මේවා සම්බන්ධව ඇත්තේ මානසික හැඟීමක් පමණි.
    හේ ආහාර ප්‍රාර්ථනා කරයි.හෙතෙම ආහාර යැයි ප්‍රාර්ථනා කල දෑ දකී.
    නමුදු,හේ ඊට ලංවන විටම හේ දකින්නේ ඔහුගේ/ඇයගේ මානසික චිත්‍ර ගොන්නෙහි පිහිටි අසූචි යන මානසික චිත්‍රයට අදාල රූප දර්ශනයයි.
    සරලව ඔබට වැටහෙන අයුරින් කියන්නේ නම්
    මේ වෙබ් අඩවියේ ඔබ Front Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අපූරු ලක්ෂණ වෙබ් අඩවියකි.
    නමුත් ඒ ඔබේ ඇස් රැවටූ සැබෑව නොවේ.
    මෙකී වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ Back Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අකුරු හා ඉලක්කම් ගොඩක් පමණි.
    නමුදු ඔබ දෙදෙනාම දකින්නේ එකම වෙබ් අඩවියයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තා ඔහුගේ මානසික චිත්‍රය මවා ගන්නා අතර ඔබ ඔබේ මානසික චිත්‍රය මවාගනී..

    තෙරුවන් සරණයි...!!!
     
    එල මචන්..හොද පැහැදිලි කිරීමක්...මේ වගේ ත්‍රෙඩ් එකක් දමල බලාපොරොත්තු වෙන්න ඕනේ මේක තමයි...නැතුව ඒ දේ දිහා අවබෝධ නොකරගෙන තෙරුවන් සරණයි, පින් කියල කියන එකම නෙමෙයි..:yes:

    එහෙම දෙයක් ඇහුවම එක තේරෙන්නේ නැති කොට එක අපි බලාගන්නම්, අපේ දේවල් උබලට වැඩක් නැහැ කියල තේරුමක් නැහැ...:D

    පැහැදිලි කිරීම ගැන මගේ ගෞරවය...:) මට අපැහැදිලි දේ වැටහුනා කියල මම හිතනවා..ප්‍රශ්න කිරීමෙන් තොරව මිනිස්සු වටහාගන්නේ කොහොමද කියන දේ නම් මට තේරෙන්නේ නැහැ...තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්න කරාම ඒකට රණ්ඩුවට එන එක ගැනත් තේරෙන්නේ නැහැ...:rolleyes:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    මචන් නියමයි වතුර වගේ පැහදිලි :)
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එල මචන්..හොද පැහැදිලි කිරීමක්...මේ වගේ ත්‍රෙඩ් එකක් දමල බලාපොරොත්තු වෙන්න ඕනේ මේක තමයි...නැතුව ඒ දේ දිහා අවබෝධ නොකරගෙන තෙරුවන් සරණයි, පින් කියල කියන එකම නෙමෙයි..:yes:

    එහෙම දෙයක් ඇහුවම එක තේරෙන්නේ නැති කොට එක අපි බලාගන්නම්, අපේ දේවල් උබලට වැඩක් නැහැ කියල තේරුමක් නැහැ...:D

    පැහැදිලි කිරීම ගැන මගේ ගෞරවය...:) මට අපැහැදිලි දේ වැටහුනා කියල මම හිතනවා..ප්‍රශ්න කිරීමෙන් තොරව මිනිස්සු වටහාගන්නේ කොහොමද කියන දේ නම් මට තේරෙන්නේ නැහැ...තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්න කරාම ඒකට රණ්ඩුවට එන එක ගැනත් තේරෙන්නේ නැහැ...:rolleyes:

    නැහැ සහෝදරයා.ඒ කෙනා අදාල ගැටලුව විමසූ ආකාරයයි ප්‍රශ්ණය.ඒකයි මම හිතන්නේ ඔය කියූ ගල්,බොරලු ආවේ.
    ඔබ වගේ පිළිවෙලකට ඇහුවා නම් දන්න කෙනෙක් පිළිතුරු නොදී යන්නේ නැහැ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සොයුර,නිවැරදි දැකීම උදෙසා පමණක් මේ පිළිතුර ලබාදෙමි.විතර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට තර්ක බැදීමට නොයෙමි.

    අපි ශී ලංකාවේදී ආහාර කියන්නාවූ දෙයින් අදහස් වන දේ යුධ භූමියකදී ආහාර කියන දෙයින් අදහස් නොවේ.
    අපි ශ්‍රී ලංකාවේදී ඇඳුමක් කියනා වූ දෙයින් අභ්‍යාවකාශයේදී ඇඳුමක් කියන අර්ථය අදහස් නොවේ.
    සැබෑවටම මෙකී සියළු ස්ථානයන්හි ඇත්තේ යම් යෙදුමකට අදාල මානසික චිත්‍රයක් පමණි.එනම්,ඔබට ඇඳුමක් කියූ විට සිහිවන,මනසට මැවෙන හා ගතට දැනෙන හැඟීමක් වේ නම් අන්න එයයි.
    සිත මිස කය නැති ලෝකයක වෙසෙන යම් ජීවියෙක් වේද ඔහුට හෝ ඇයටද ආහර/ඇඳුම් පැලඳුම්/ලිංගික සැපත යනාදී මේවා සම්බන්ධව ඇත්තේ මානසික හැඟීමක් පමණි.
    හේ ආහාර ප්‍රාර්ථනා කරයි.හෙතෙම ආහාර යැයි ප්‍රාර්ථනා කල දෑ දකී.
    නමුදු,හේ ඊට ලංවන විටම හේ දකින්නේ ඔහුගේ/ඇයගේ මානසික චිත්‍ර ගොන්නෙහි පිහිටි අසූචි යන මානසික චිත්‍රයට අදාල රූප දර්ශනයයි.
    සරලව ඔබට වැටහෙන අයුරින් කියන්නේ නම්
    මේ වෙබ් අඩවියේ ඔබ Front Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අපූරු ලක්ෂණ වෙබ් අඩවියකි.
    නමුත් ඒ ඔබේ ඇස් රැවටූ සැබෑව නොවේ.
    මෙකී වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ Back Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අකුරු හා ඉලක්කම් ගොඩක් පමණි.
    නමුදු ඔබ දෙදෙනාම දකින්නේ එකම වෙබ් අඩවියයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තා ඔහුගේ මානසික චිත්‍රය මවා ගන්නා අතර ඔබ ඔබේ මානසික චිත්‍රය මවාගනී..

    තෙරුවන් සරණයි...!!!

    hoda pehedili kireemak. pothe liya thibba pamanin, banak asu pamanin kiyapu wachana wala sarala arthayen therum gannata nemei baudda darshnaya thiyenne. a wagema sarala arthayen ho shrawakaya pawata pelabeema adu karannai atheetha bana katha heda gesila thiyenne. anthima dashamasthanayata kathawe siddiya thahawuru karaganna nemei ona. a kiyapu karanaya a wage vigraha karagannai ona.