hmmm
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Feb 17, 2016 #43 kolavari said: එල මචන්..හොද පැහැදිලි කිරීමක්...මේ වගේ ත්‍රෙඩ් එකක් දමල බලාපොරොත්තු වෙන්න ඕනේ මේක තමයි...නැතුව ඒ දේ දිහා අවබෝධ නොකරගෙන තෙරුවන් සරණයි, පින් කියල කියන එකම නෙමෙයි.. එහෙම දෙයක් ඇහුවම එක තේරෙන්නේ නැති කොට එක අපි බලාගන්නම්, අපේ දේවල් උබලට වැඩක් නැහැ කියල තේරුමක් නැහැ... පැහැදිලි කිරීම ගැන මගේ ගෞරවය... මට අපැහැදිලි දේ වැටහුනා කියල මම හිතනවා..ප්‍රශ්න කිරීමෙන් තොරව මිනිස්සු වටහාගන්නේ කොහොමද කියන දේ නම් මට තේරෙන්නේ නැහැ...තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්න කරාම ඒකට රණ්ඩුවට එන එක ගැනත් තේරෙන්නේ නැහැ... Click to expand... pera waradi hinda wenna ati mcn
kolavari said: එල මචන්..හොද පැහැදිලි කිරීමක්...මේ වගේ ත්‍රෙඩ් එකක් දමල බලාපොරොත්තු වෙන්න ඕනේ මේක තමයි...නැතුව ඒ දේ දිහා අවබෝධ නොකරගෙන තෙරුවන් සරණයි, පින් කියල කියන එකම නෙමෙයි.. එහෙම දෙයක් ඇහුවම එක තේරෙන්නේ නැති කොට එක අපි බලාගන්නම්, අපේ දේවල් උබලට වැඩක් නැහැ කියල තේරුමක් නැහැ... පැහැදිලි කිරීම ගැන මගේ ගෞරවය... මට අපැහැදිලි දේ වැටහුනා කියල මම හිතනවා..ප්‍රශ්න කිරීමෙන් තොරව මිනිස්සු වටහාගන්නේ කොහොමද කියන දේ නම් මට තේරෙන්නේ නැහැ...තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්න කරාම ඒකට රණ්ඩුවට එන එක ගැනත් තේරෙන්නේ නැහැ... Click to expand... pera waradi hinda wenna ati mcn
idiaz Banned Jan 22, 2016 966 32 28 Feb 17, 2016 #45 topkollek said: ඇහැට පේන්නෙ නැති ප්‍රේතියක් වස්ත්‍ර ඉල්ලන්නෙ ඇයි? Click to expand... ඉස්කෝලේ පලයන් මෙතන ආව ප්‍රශ්න අහන්න ඉස්කෝලේ පාදගෙන් අහගනින්
topkollek said: ඇහැට පේන්නෙ නැති ප්‍රේතියක් වස්ත්‍ර ඉල්ලන්නෙ ඇයි? Click to expand... ඉස්කෝලේ පලයන් මෙතන ආව ප්‍රශ්න අහන්න ඉස්කෝලේ පාදගෙන් අහගනින්