බිරිඳ සිතුවමක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බිරිඳ සිතුවමක්

    දාහට එක්දහස්
    පන්සීයට ස්පා වල
    ගණිකාවෝ ලග
    පිට ගෑණු ලග
    ගඳ ගහන
    බල්ලොත් එක්කත්
    ලගින ඔජස්
    ගලන යොනී වලින්
    දිවෙන් රස සොයන
    වැදුම් පිදුම් කර
    ලොල්වී
    දණ ගහන පෙරේතයන්
    වැනි මිනිසුන්ට
    කොහෙද ගෙදර
    ගෑණිගෙ අපමණ අගයක්....

    අද පඩි දවස...
    මම ගත්තා රත්තරං
    උඹට ලස්සන පුංචි
    ඇදුමක්...
    එන ගමන් මහ ගත්තා
    ඉරුණු සපත්තුව
    ටිකක්...
    මං දුක් විදින බව ඇත්ත...
    එත් දැනෙන්න දෙන්නෙ නැහැ
    උඹට කිසි අඩුවක්....
    ගෙදර එන ටිකට
    නාලා හිටපන් මට ඔන
    උඹව හුරතල් කරන්න
    පැය සයක්...
    ලස්සන ඇදුම අන්දවලා
    හැඩ බලනකම් නැහැ
    මට ඉස්පාසුවක්...
    රෑ තිස්සේ උඹ එක්ක
    තුරුළු වෙලා ගන්න
    උණුසුමට දෙන්න
    බැහැ මට මිලක්...
    උඹේ පයොධර අස්සෙ
    තනිවෙන විට
    දැනෙන්නෙ පොඩි කාලේ
    වගෙ හැගුමක්...
    උඹට හොරා
    කවදාවත්
    මට එපා වෙන ගෑණු
    එක තප්පරයක්...
    උඹ තමයි මගේ
    දෙවන මව් සෙනෙහස
    රාගයේ දෙව්දුව
    හෙට දවසත්.....

    #බිරිඳ_සිතුවමක්
    එහි හැඩතල වර්ණ ගැළපීම පිරිමියෙක් සතු යුතුකමක්.
    එවන් පිරිමියෙක් ලැබු බිරිඳ මිහිපිට දෙවගනක්. Sanka WIjerathne
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දාහට එක්දහස්
    පන්සීයට ස්පා වල
    ගණිකාවෝ ලග
    පිට ගෑණු ලග
    ගඳ ගහන
    බල්ලොත් එක්කත්
    ලගින ඔජස්
    ගලන යොනී වලින්
    දිවෙන් රස සොයන
    වැදුම් පිදුම් කර
    ලොල්වී
    දණ ගහන පෙරේතයන්
    වැනි මිනිසුන්ට
    කොහෙද ගෙදර
    ගෑණිගෙ අපමණ අගයක්....


    :yes::yes::yes::yes::yes::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2ubo13P.png


    අද පඩි දවස...
    මම ගත්තා රත්තරං
    උඹට ලස්සන පුංචි ඇදුමක්...
    එන ගමන් මහ ගත්තා
    ඉරුණු සපත්තුව
    ටිකක්...
    මං දුක් විදින බව ඇත්ත...
    එත් දැනෙන්න දෙන්නෙ නැහැ
    උඹට කිසි අඩුවක්....




    22.gif


    පට්ට...!!.