බිල්ගෙට්ස් පැරද වු සැබැ සුපිරි ධනවතා !!!!!!

thanujaka

Well-known member
  • :lol: uba samahara wita you tube video eka balala wenna athi kiyanawa aththe e nisa ubath ekka argue karala wadak naa kiyala hithuna :yes:
    balapan me deka kochchra wenas da kiyala :rofl:
    man opa dupa kiyawan na machan uba wage.....:Dbalapan forbes report eka......:sorry:youtube eke kaata monawa danna barida....ida machan meka balapan.....http://www.forbes.com/wealth/billionaires
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol: uba samahara wita you tube video eka balala wenna athi kiyanawa aththe e nisa ubath ekka argue karala wadak naa kiyala hithuna :yes:

    machan oka wenas wenawa hariyata share prise eka wage eka nisa apita kiyanna baa meya me rank eke inne kiyala :P balapanko sam waltan ge duwath innawa list eke :rofl: thawa tika dawasakin balahan eya koheda inne kiyala coz eyage oya salli aweilla tiyenne sam walton ge foundation eken labena interset eken so eelaga maase eya top 20 wath nathi wenna puluwan mokada anith aya bisiess karanne billons walin nisa :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: uba samahara wita you tube video eka balala wenna athi kiyanawa aththe e nisa ubath ekka argue karala wadak naa kiyala hithuna :yes:
    balapan me deka kochchra wenas da kiyala :rofl:
    man opa dupa kiyawan na machan uba wage.....:Dbalapan forbes report eka......:sorry:youtube eke kaata monawa danna barida....ida machan meka balapan.....http://www.forbes.com/wealth/billionaires

    බොසා Warren Buffett පලවෙනියට නැත්තෙ මිනිහගෙ කෑශ් unrealized විදිහට තියෙන නිසා, ඒව එකතුවෙන්නෙ නෑ ධනවත්කම මනිනකොට, අපි මෙහෙම කියමු, 1970 මිනිහ ශෙයාස් ගත්ත කොකාකෝල එකේ 1$ ගානෙ ලක්ශයක් ඒත් අද ඒ ශෙයා එකක් 150$ කියමු, ඒත් මචන් එතන රිපෝට් එකට එකතුවෙන්නෙ වත්කම 100000$ කියල විතරයි, ඒත් හරි වටිනාකම 100000‍‍x150$ හැටියටයි එන්න ඕන.
     
    thanujaka

    Well-known member
  • machan oka wenas wenawa hariyata share prise eka wage eka nisa apita kiyanna baa meya me rank eke inne kiyala :P balapanko sam waltan ge duwath innawa list eke :rofl: thawa tika dawasakin balahan eya koheda inne kiyala coz eyage oya salli aweilla tiyenne sam walton ge foundation eken labena interset eken so eelaga maase eya top 20 wath nathi wenna puluwan mokada anith aya bisiess karanne billons walin nisa :rofl:
    habai top 5 nan mehema thiyenne sahena kaleka idala.........:rolleyes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    බොසා Warren Buffett පලවෙනියට නැත්තෙ මිනිහගෙ කෑශ් unrealized විදිහට තියෙන නිසා, ඒව එකතුවෙන්නෙ නෑ ධනවත්කම මනිනකොට, අපි මෙහෙම කියමු, 1970 මිනිහ ශෙයාස් ගත්ත කොකාකෝල එකේ 1$ ගානෙ ලක්ශයක් ඒත් අද ඒ ශෙයා එකක් 150$ කියමු, ඒත් මචන් එතන රිපෝට් එකට එකතුවෙන්නෙ වත්කම 100000$ කියල විතරයි, ඒත් හරි වටිනාකම 100000‍‍x150$ හැටියටයි එන්න ඕන.

    :yes:anika warren buffet eyage okkoma inv. current mkt price ekata sell kaloth miniha thamai richest man on earth wenne anika oya gaana awilla tiyenne charity work wage dewal karala :D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    habai top 5 nan mehema thiyenne sahena kaleka idala.........:rolleyes:

    man anthimata balanakota top 10 eke indians la 4 k hitiya dan inne dennayi muksh ambaniyi lakshmi miththalui witharai watenne nathuwa inne eke hitapu anil ambaniyi thawa sign kiyala real estate karayayi dennama halila :oo:

    ethakota meya minihage inv. tika sell kaloth nikanma top 10 enawa eth ewa rank karanakota ganan ganne naa mokada un ewa reinv. karana nisa :nerd:
    images
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඉතින් මමත් කියල නැහැනෙ බං ඌ නොකා නොබී බඩගින්නෙ ඇදුම් නැතුව හෙළුවෙන් හිටිය කියල.....රිප්ලයි එකක් දානකොට හොදට ඇස් දෙක ඇරල බලල....පේනව අඩුයි වගේ කන්ණාඩි දෙකක් දාල හරි කමක් නෑ බලල රිප්ල්යි එකක් දාපං......

    ඒක තමයි මේ සිංහලෙන් මාත් කියන්නෙ ඔච්චර සල්ලි කොට්ට ගහන් හිගන්න වගේ ඉන් නැතුව ආතල් එකේ හිටියනං ඉවරයි නෙ කියල....මොකෝ ඌ තව අවුරුදු 150ක් ජීවත් වෙන් නෑ නෙ...ඉන්න ටිකේ ආතල් එකේ ඉදල මැරිල යන එක ඊට සැපයි නෙ...........

    ඒ මොකටද බං සල්ලි කාරයො බයෙන් ජීවත් වෙන්නෙ.....ඒවට තමයි උන්ට බොඩි ගාර්ඩ් ල ඉන්නෙ......අනික කව්ද කිව්වෙ උබට උන් බයෙන් ඉන්නෙ කියල......

    ඔව්, උබ කබරයෙක් නොවෙන්න පුළුවන් ...හැබයි උබේ.....:P

    මචන් මෙක අහපං අතල් එකෙ ඉන්නවා කියන්නෙ ඔය උබ කියන විදිහට නම් එක මහ මොඩ විහිලුවක් අනිත් එක බං බොඩිගාඩ්ලා ඉන්නෙ අරක්ෂාවට ඇයි උන් බයෙ ඉන්නෙ අනතුරක් වෙවි කියන එක අනිත් එක ජිවත් වන එක අතල් එකේ ඉන්න ඕන කියන්නේ උ ජිවත් වන විදිහ ඔහුට ආතල් ඇති අනිත් එක බං ඔය උබ කියන අතල් එකට තියන්න ඔන දෙවල් තිබ්බා කියලා කිසිම ආගමකවත් කියලා හැම දර්ශනයකම ආගමක වගෙ කියලා තියෙන්නෙ සරල බවෙයි සතුට තියෙන්නේ කියලා මම දන්න විදිහට උබ දන්න විදිහටත් කියපන්කො මම කැමති ඉගෙන ගන්න

    තව ඩිංගෙන් අමතක වෙනවා මේ අර උබ කියන්න හදලා නවත්තපු එක කියන්නොකො මට අහන්න ආසයි ......හැබයි උබේ.....:P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කවුද අංක එක කවුද අංක 2 කියලා මෙතන කතා කරලා වැඩක් නෑ මම මෙක පොස්ට් කලේ මට ලැබුනු හොද ලිපියක් නිසා මෙතනින් අපිට වගෙම අපේ රටේ දියුණුවට ගන්න ගොඩක් දෙවල් තියනවා එකේ තියන දෙවල් ඔයගොල්ලො එක්ක බෙදා ගන්න නැතුව එක දෙක කවුද කියලා තර්ක කරන්න නෙමේ එත් ඉතින් ඔතන හොදකුත් වෙනව එක්තරා විදිහකට මොකද කට්ටියගෙ දැනුම බෙදා හාදා ගැනිමක් වෙනාවා එකට සතුටුයි එත් මහාම මහ පුහු වපර ඇස්වලින් බලන අදහස් ගැන තමා කනගාටු.... :eek: