ඇත්තටම මේ රටේ දේශපාලනය වැඩක් නැහැ. හැමදාම පොඩි මිනිස්සුන්ව ලොකු මිනිස්සු බිල්ලට ගත්තා.
අපි හරි අමාරුවේන් පත් කරගත්ත මෛත්‍රිපාලත් අපිව පාවා දුන්න. මහින්ද ආවත් කරන්නේ ආයෙත් මිනිස්සු මරණ එක . හිට්ලර් පාලනයක් ගෙන යන එක. සල්ලි ගසා කන එක. පවුල් පාලනයකට නැවත අත වනන එක. ලංකාව මේ ලෝකෙන්ම කොන් වෙන තත්වෙට පත් කරන එක. ගෝත්‍රිකයෝ සහ ඒකාධිපතියෝ තම මිත්‍රයෝ කරගන්න එක.
රනිල්ටත් කොන්දක් නැහැ සැරට ඉඳල අර මෛත්රිපලව කොන්ට්‍රෝල් කරගන්න. සජිත් ප්‍රේමදාස වගේ ආවනම් මහින්දය ෆුල් හෙල්ලුම්. අර සෝභිත හමුදුරුවෝ කිවුව වගේ මේ රටේ මිනිස්සු මේවන විට ගොඩක් මේ රට හැර යනවා. පුලුවන්නම් හාමුදුරුවෝ කිවුවා වගේ විසා එකක් හදාගෙන හොඳ රටකට ගිහින් දරු මල්ලෝ හදන් ජිවත් වෙයල්ලා. අපි රටට කලින් අපි ගැන හිතන්න ඕනේ අපි ගැන මොකද රටේ පාලකයෝ අපි ගැන හිතන්නේ නැහැ නේ.

Last edited: