බිල්ලට_ගත්තා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇත්තටම මේ රටේ දේශපාලනය වැඩක් නැහැ. හැමදාම පොඩි මිනිස්සුන්ව ලොකු මිනිස්සු බිල්ලට ගත්තා.

අපි හරි අමාරුවේන් පත් කරගත්ත මෛත්‍රිපාලත් අපිව පාවා දුන්න. මහින්ද ආවත් කරන්නේ ආයෙත් මිනිස්සු මරණ එක . හිට්ලර් පාලනයක් ගෙන යන එක. සල්ලි ගසා කන එක. පවුල් පාලනයකට නැවත අත වනන එක. ලංකාව මේ ලෝකෙන්ම කොන් වෙන තත්වෙට පත් කරන එක. ගෝත්‍රිකයෝ සහ ඒකාධිපතියෝ තම මිත්‍රයෝ කරගන්න එක.

රනිල්ටත් කොන්දක් නැහැ සැරට ඉඳල අර මෛත්රිපලව කොන්ට්‍රෝල් කරගන්න. සජිත් ප්‍රේමදාස වගේ ආවනම් මහින්දය ෆුල් හෙල්ලුම්. අර සෝභිත හමුදුරුවෝ කිවුව වගේ මේ රටේ මිනිස්සු මේවන විට ගොඩක් මේ රට හැර යනවා. පුලුවන්නම් හාමුදුරුවෝ කිවුවා වගේ විසා එකක් හදාගෙන හොඳ රටකට ගිහින් දරු මල්ලෝ හදන් ජිවත් වෙයල්ලා. අපි රටට කලින් අපි ගැන හිතන්න ඕනේ අපි ගැන මොකද රටේ පාලකයෝ අපි ගැන හිතන්නේ නැහැ නේ.

Last edited:

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    Pahugiya tike uda daagena dunne dan ohoma kiyannada?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    JVP ekata chandaya diyan ban nahayen adanne natiwa.
    ubala bayayne ban :lol:

    ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම අද කාලයට ගැලපෙන්නේ නැහැ බන්. අද සමාජවාදයෙන් ඉදිරියට යන්න බැහැ. මිනිසුන්ට අවශ්‍ය වන්නේ පුර්ණ නිදහස. සමාජවාදය කියන්නේ තද පාලන ක්‍රමයක්. සමාජවාදී පාලන තන්ත්‍රයක් තුල මැතිවරණ නැහැ. විරුද්ද මත ප්‍රකශ කරන්න බැහැ. විරුද්ධව දෙයක් කලොත් එක්කෝ හිරේ දානවා. නැතිනම් උසාවියෙන් නඩු අහල මරණ දණ්ඩනය දෙනවා.

    අන්තර්ජාල කප්පාදුව ඉහලින්ම කරනවා. දැන් බලපන් චිනේ , උතුරු කොරියාව වගේ රටවල ෆේස් බුක් යුටියුබ් වයිබර් ස්කයිප් ඔකොම බ්ලොක්. උබලටත් ඕනේ එහෙම ජිවිතයක් ගෙනියන්නද ? අනෙක මේ රට සමජවදෙට යන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. එහෙම උනොත් ඉන්දියාව ලංකාවට හමුදාවක් එවනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    ඔය කියන තරම් යකා කලු නැහැ.. දැන් කොහොමත් තද සමාජවාදය හරි යන්නේ නෑ.. රටට ඕනී මිශ්‍ර කරමයක්... කොහොමත් අපේ රට 1972 ඉඳන් සමාජවාදි තමයි... 1977 ඉඳන් තමයි ඕක වෙනස් උනේ...
    උතුරු කොරියාව වෙනස් බන්, උන්ගේ සුප්‍රීම් ලීඩර් කෙනෙක් ඉන්නේ... එහෙම බැලුවොත් වියට්නාමයත් එහෙමද? උඹට මේවගේ වෙනස පැහැදිලි කරන්න පුලුවන්..
    ඒත් මට පේන්නේ ඒක කාලය නස්ති කිරීමත් විතරයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය කියන තරම් යකා කලු නැහැ.. දැන් කොහොමත් තද සමාජවාදය හරි යන්නේ නෑ.. රටට ඕනී මිශ්‍ර කරමයක්... කොහොමත් අපේ රට 1972 ඉඳන් සමාජවාදි තමයි... 1977 ඉඳන් තමයි ඕක වෙනස් උනේ...
    උතුරු කොරියාව වෙනස් බන්, උන්ගේ සුප්‍රීම් ලීඩර් කෙනෙක් ඉන්නේ... එහෙම බැලුවොත් වියට්නාමයත් එහෙමද? උඹට මේවගේ වෙනස පැහැදිලි කරන්න පුලුවන්..
    ඒත් මට පේන්නේ ඒක කාලය නස්ති කිරීමත් විතරයි

    වියට්නාමය තුලත් මාධ්‍ය නිදහස අවමයි. බොහොමයක් වෙබ් අඩවි අවහිර කරලා. අනෙක වියට්නාමය කියන්නේ අන්ත චාටර් දුප්පත් රටක්. කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. රටකට අවශ්‍ය වන්නේ නිදහස. මිනිස්සු තවදුරටත් සමාජවාදය පිළිගන්නේ නැහැ. රුසියාව කඩන වැටුන. තරුණ තරුණියන්ට නිදහස තිබ්බේ නැහැ. තමන්ට කැමති විදිහකට අදින්න පළදින්න අවසරයක් තිබ්බේ නැහැ.

    අනෙක උබ කියන්නේ සමාජවාදය තුල මිනිස්සුන්ට මැතිවරණ තියනවා කියලද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකට සම්බන්ධ වෙන්න නෙමේ ආවෙ ටොයිය ඇති කියල හිතාගෙන :baffled: :baffled:
    කෝ නෑනෙ :baffled: :baffled:
    කමක් නෑ කීයට හරි එන්නැතෑ.. :lol: :lol:
    මට ඕක ආව ගමං රට හදන්න කලින් ගිහිං ඕලෙවල් ලියල එනව කියල රිප්ලයි කරන්න ඕනෙ :baffled: :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කරන්න දෙයක් නැ වැල යන අතට මැස්ස ගහපන් අපිත් පොලිටිකල් කරන්නේ ජිවත් වෙන්න මාරගයක් හදන් තියන නිසා ඔක්කොටම කලින් උබත් හොද ජොබක් කරපන් ඉට පස්සේ උබටත් ගේමට බහින්න පුලුවන් වෙයි :nerd:
     
    • Like
    Reactions: Anti BBS

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Capture_fr.png

    :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් දන්නවා බන් උබ කරේ නැ කියලා එත් කොන්ද පන නැති පොන්නයාට පෙන්නයි මම දැම්මේ :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    වියට්නාමය තුලත් මාධ්‍ය නිදහස අවමයි. බොහොමයක් වෙබ් අඩවි අවහිර කරලා. අනෙක වියට්නාමය කියන්නේ අන්ත චාටර් දුප්පත් රටක්. කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. රටකට අවශ්‍ය වන්නේ නිදහස. මිනිස්සු තවදුරටත් සමාජවාදය පිළිගන්නේ නැහැ. රුසියාව කඩන වැටුන. තරුණ තරුණියන්ට නිදහස තිබ්බේ නැහැ. තමන්ට කැමති විදිහකට අදින්න පළදින්න අවසරයක් තිබ්බේ නැහැ.

    අනෙක උබ කියන්නේ සමාජවාදය තුල මිනිස්සුන්ට මැතිවරණ තියනවා කියලද ?

    Machan kohomat JVP ekata 80 ganan wala tibba socialism genna baha dan :)
    eka gennat mung dinanna oni wedi seats aran. Eka awurudu ganakata wenne na.. eka nisa dan karanna oni munta podaddak wipakshaye balaya dena eka :)

    Vietnam charter duppat ratak kiyana ekanam patta boruwak ban. MAma danna ewun innawa Vietnam gihin work karala apu. Ehe wiyadam patta adui.. eka nisa apita wada per capita income adu unata ung duppat naha...

    poddak hoyala balapan unge external debt saha ape externel debt.. aththatama baluwot naya wela inna api tamai duppath :)

    Goda enna bari koheda hodata goda awit tiyenne... otana poddak awul North Korea and China :) Vietnam , Cuba wage ratawal stable...

    Dan tibba Russia mokadda ban USSR ekka...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    සොහොන;18661043 said:
    මන් දන්නවා බන් උබ කරේ නැ කියලා එත් කොන්ද පන නැති පොන්නයාට පෙන්නයි මම දැම්මේ :cool:

    adow mageth oya widiyatama kapala Anti BBS kiyala dala :lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mamath giya para mayithree ta dunne.wedak ne.editharawa katawath konda namanne nethuwa theeranayak ganna porata be.
    sajith awoth hondayi kiyala apita dan hithenawa.eth balaya lebunama hema minihama wenas wenawa.eka loka darmathawayak.eka wenas karanna be.:no::no::no:

    me paranam godak welawata mama katawath chande nodee idiyi.:dull::dull::dull::dull:

    mata therenneththe mahinda kawuru kawuruda meruwe kiyala egena danna aya mata nam list ekak denna puluwanda??
    :oo::oo::oo: