බිව්වා නේද ධම්මික පැණිය [Marians]

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනේ පවී දේවි පණේ
    කියන්නකෝ ඇත්ත අනේ
    බිව්ව නේද ධම්මික පැණිය
    ඩුං ඩුං ඩුඩුං ඩුඩුං
    බිව්ව නේද ධම්මික පැණිය....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උබ මේවා share කරන්න එපා .
    උබලයි ආණ්ඩුවෙන් corona වලට ඉදිරිපත් කරපු බෙහෙතනේ මේක ?
    මේකේ ගුණ අගුණ හොයන්නත් පිරිස් පත් කරානේ .
    එළකිරියේ උනුත් මේකේ ගුණ ගැන හරියට අපිත් එක්ක තර්ක කරා .
    ආණ්ඩුවෙන් ලැබිච්ච publicity ඒකනිසා දම්මික දැනටමත් 36000කට බෙහෙත බෙදල ඉවරලු .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මිනිස්සුන්ට vaccine එකට වඩා පැණිය sure
    ඉස්පිරිතාල වල වැඩකරන එවුන්ටත් :sorry: :sorry:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ නං නන්දසේන ගේ ගු කන එකානි බං, පරණ ත්‍රෙඩ් බලපන්කො උබේ. පව් උබලා වගේ වහල්ලු.