බිස්කට් කන උන් වරෙන්.. බිස්කට්වලින් හොද, මැලිබන්ද? මන්චිද?
ප පෆ් Member Aug 24, 2014 8 1 0 Aug 24, 2014 #1 බිස්කට් කන උන් වරෙන්.. බිස්කට්වලින් හොද, මැලිබන්ද? මන්චිද? Reactions: maxboysl
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Aug 24, 2014 #3 පෆ්;17050863 said: බිස්කට්වලින් හොද, මැලිබන්ද? මන්චිද? Click to expand... :O
ස සුකිරි බට්ටා Banned Aug 23, 2014 88 4 0 Aug 24, 2014 #5 දුප්පත් උන් තමා බිස්කට් කන්නේ, අපි වගේ සල්ලි තියන අයගේ ලමයි කන්නේ කුකීස්..
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Aug 24, 2014 #9 සුකිරි බට්ටා;17050891 said: දුප්පත් උන් තමා බිස්කට් කන්නේ, අපි වගේ සල්ලි තියන අයගේ ලමයි කන්නේ කුකීස්.. Click to expand... එළකිරියේ පොහොසත්කම මනින්නේ නිල කොටු වලින්...අපොයි..උබ හිගන්නෙක් නේ මචන්.
සුකිරි බට්ටා;17050891 said: දුප්පත් උන් තමා බිස්කට් කන්නේ, අපි වගේ සල්ලි තියන අයගේ ලමයි කන්නේ කුකීස්.. Click to expand... එළකිරියේ පොහොසත්කම මනින්නේ නිල කොටු වලින්...අපොයි..උබ හිගන්නෙක් නේ මචන්.
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Aug 24, 2014 #12 maliban hodai,cheesy,spicy ewata nan munchee hodai..
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Aug 24, 2014 #13 dekama maliban eke aluth ads tika ela
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Aug 24, 2014 #14 Munchee
ruchirarsm Well-known member Aug 21, 2009 3,141 570 113 කන්ද උඩරට Aug 24, 2014 #15 munchee thama asama
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Aug 24, 2014 #16 මන්චි බිස්කට් කියන්නේ කෙමිකල් ලෝකයක් හැබැයි මැලිබන් එහෙම නැහැ ........ ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන්නේ මන්චී උනාට හොදම බිස්කට් එක මැලිබන් ..
මන්චි බිස්කට් කියන්නේ කෙමිකල් ලෝකයක් හැබැයි මැලිබන් එහෙම නැහැ ........ ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන්නේ මන්චී උනාට හොදම බිස්කට් එක මැලිබන් ..
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Aug 24, 2014 #17 මචන් හැම රෙද්දටම ත්රෙඩ් දාන්න එපා බන්.උබට හොඳයි රහයි කියල හිතෙන එක කාපන් . anyway මට නම් ඕන බ්රෑන්ඩ් එකක්.cream cracker ඇන්ඩ් Chocolate Biscuits තමා හොඳම
මචන් හැම රෙද්දටම ත්රෙඩ් දාන්න එපා බන්.උබට හොඳයි රහයි කියල හිතෙන එක කාපන් . anyway මට නම් ඕන බ්රෑන්ඩ් එකක්.cream cracker ඇන්ඩ් Chocolate Biscuits තමා හොඳම
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Aug 24, 2014 #18 හොදම බිස්කට් එක මැලිබන් .....දැන් ඔයා මේ කම්පැනි දෙකෙන් කොකේ වැඩ කරන කෙනෙක්ද????????? මාර්කටින් පාර
chami_84 Well-known member Sep 23, 2008 21,748 3,345 113 Aug 24, 2014 #19 munchee wala samara biscuit hodai maliban wala samara ewa hodai..
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 24, 2014 #20 මැලිබන් චොකලට් බිස්කට් ගෝල්ඩ් මාරි අර ටින් එකේ එන බිස්කට් නම මතක නැහැ( චික් බික්ස්, ක්රිස්කෝ) ඒවා තමයි පට්ටම ක්රීම් ක්රැකර් නම් මන්චි තමයි Last edited: Aug 24, 2014
මැලිබන් චොකලට් බිස්කට් ගෝල්ඩ් මාරි අර ටින් එකේ එන බිස්කට් නම මතක නැහැ( චික් බික්ස්, ක්රිස්කෝ) ඒවා තමයි පට්ටම ක්රීම් ක්රැකර් නම් මන්චි තමයි