බිස්කට් කන උන් වරෙන්..

පෆ්

Member
Aug 24, 2014
8
1
0
බිස්කට් කන උන් වරෙන්..

බිස්කට්වලින් හොද, මැලිබන්ද? මන්චිද?
 
  • Like
Reactions: maxboysl

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සුකිරි බට්ටා;17050891 said:
දුප්පත් උන් තමා බිස්කට් කන්නේ, අපි වගේ සල්ලි තියන අයගේ ලමයි කන්නේ කුකීස්..
එළකිරියේ පොහොසත්කම මනින්නේ නිල කොටු වලින්...අපොයි..උබ හිගන්නෙක් නේ මචන්.:P
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන්චි බිස්කට් කියන්නේ කෙමිකල් ලෝකයක්
    හැබැයි මැලිබන් එහෙම නැහැ ........

    ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන්නේ මන්චී උනාට හොදම බිස්කට් එක මැලිබන් ..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් හැම රෙද්දටම ත්‍රෙඩ් දාන්න එපා බන්.උබට හොඳයි රහයි කියල හිතෙන එක කාපන් .

    anyway මට නම් ඕන බ්‍රෑන්ඩ් එකක්.cream cracker ඇන්ඩ් Chocolate Biscuits තමා හොඳම :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හොදම බිස්කට් එක මැලිබන් .....දැන් ඔයා මේ කම්පැනි දෙකෙන් කොකේ වැඩ කරන කෙනෙක්ද?????????

    මාර්කටින් පාර
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැලිබන්

    චොකලට් බිස්කට්
    ගෝල්ඩ් මාරි
    අර ටින් එකේ එන බිස්කට් නම මතක නැහැ( චික් බික්ස්, ක්‍රිස්කෝ) :P:P

    ඒවා තමයි පට්ටම

    ක්‍රීම් ක්‍රැකර් නම් මන්චි තමයි
     
    Last edited: