බිස්කට් ගනන් නේද බන් දැන්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    රු.20 , 30 වැඩි කරලා තියෙන්නේ ...අනේ මන්දා රහත් නෑ ඉස්සර වගේ ...වැඩි කරානම් කොලිටියට දීපන් ඒකත් නැහැ...බලපන්කො පිටරට චොක්ලට් බිස්කට් එකක රහ. .ඒකට මෙහේ චොක්ලට් බිස්කට් , කිසිම චොක්ලට් රසක් නෑ ...තනිකරම සීනි රහක් විතරමයි එන්නේ ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඔව්.දැන් බිස්කට් එකේ රස තද සීනි රසෙන් රිප්ලේස් කරල තියෙන්නෙ.කොලිටිය අන්තිමයි.

    දැන් තනිකරම සීනි කනව වගේ තමයි.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    Indian biscuits thiyanava bn evva rahai...mun evatath tax gahalada koheda supermarket valata dannee...gini ganan evva
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකනම් ඇත්ත ලංකාවේ බිස්කට් තනිකරම සීනී රහ විතරමයි.
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    කෝ අරූ නැද්ද " උබලට බිස්කට් කන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා තමයි" කියන එකා 😂😂
     
    • Like
    • Haha
    Reactions: nalinpr and Didy