බිස්නස් අයිඩියා එකක් දියව්. !

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    reject - මේ වගේ ඒවා කරන්න අදහසක් නෑ කොල්ලෝ. බල්ලෝ මරල හරි සල්ලි හොයන theory එක මට සෙට් නෑ මචන්.


    උන් ගාව ඇහුවොත් බඩු නැහැ බන්.

    එනිවේ,ලිස්ට් එකට දාගත්ත. කීයක් විතර යයිද ඉන්වෙස්ට්මෙන්ට් එක. දල වශයෙන්.
    ------ Post added on Mar 30, 2021 at 6:40 PM


    ඔව්, ඔව්.මන් දැක්ක. පව්. පොඩි එකාගේ ආසාව .

    ඔව්ව අපිත් කරා මීට අවුරුදු බර ගානකට කලින්, රෙෆෙරල් හොයා හොයා....
    ------ Post added on Mar 30, 2021 at 6:42 PM
    Highland kirihala nam maru. Eeka daanawanam eekema pelawaththa products tikakuth daanna wey. Mokada highland eke products hitapu gaman nethi wena hinda.
    Hoda supiri mee kiri tikak katharagama peththenwath genna ganna puluwannam ekath eekema thiyanna puluwan.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Salon එකක් දාල වැඩ කරන්න එව්න් ටිකක් දාපන් දෙකෙන් පංගුවට ... ලොකු ඉන්ව්වෙස්ට්මන්ට් එකක් ඕනෙත් නෑ . ස්ටෝk අරන් තියාගන්න දෙයක් නෑ . ගන්න තියෙන්න මැෂින් ටිකය් පුටුවයි ..serviatte paper /blades / powder වගේ ඒවා විතරයි . profit විතරයි .. business අඩු කාල වැඩි කාල කියල නෑ .. කොන්ඩ වැවෙනවා හැම කාලෙම...

    මාත් සැලෝන් එකක් කරනවා :yes:
    :yes:
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    1. coffee shop
    2. electric shop
    3. printing press
    4. ornaments/ jewelry shop - should be fancy jewelry affordable by students
    5. tattoo shop
    6. pizza shop
     
    • Like
    Reactions: LPMAC

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හෙලෝ මචන්ලා, & මචීලා ,

    ෂොප් එකක් තියෙනවා, ටිකක් අඩුවට රෙන්ට් එකට ගන්න පුළුවන් වෙයි. මේකේ දාන්න දෙයක් suggest කරපල්ලා කෝ.

    ප්‍රදානම පාරේ නෙමේ, එත් බස් එහෙම යන පාරක්. වාහන එහෙමත් නිතර යන පාරක්.

    මීටර් 200-300 වගේ radius එකක් ඇතුලත තියෙනවා මෙන්න මේවා.

    1. සිල්ලර කඩ දෙක තුනක්
    2. පොත් කඩ / communication
    3. හාර්ඩ්වෙයාර්
    4. පාමසියක් / බෙහෙත් සාප්පු
    5. computer කඩ
    6. ඉස්කෝලයක්
    7. ආගමික ඉස්තනයක්
    8. පොඩි ගැරිජ් එකක්
    9.කෑම කඩයක්
    10. එළවලු / පලතුරු කඩයක්
    Furniture stores (eco friendly furniture නම් මරු)
    Aluminium workshop
    ලොකුවට සෙනග යන එන පාරක් අයිනෙ නම් - ATM, KIOSK වලට රූම් rent කරන්නත් පුළුවන් (parking slot දෙකක් එක්ක වගේ)
    පොඩි boutique restaurant එකක්
    Concept store එකක්

    ගොඩක්ම දුරට උබටම තමයි හොදම දේ හිතන්න පුළුවන්. Location එක හොදට study කරපන්...
     
    Last edited:
    • Like
    Reactions: LPMAC

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මින් මැදුරක් දාපන්

    ක්ලාස් එකක් දාපන්.
    ඉස්කෝල තියෙන නිසා මේ දෙකට ඉල්ලුමක් එයි

    ------ Post added on Aug 9, 2021 at 10:30 PM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Salon එකක් දාල වැඩ කරන්න එව්න් ටිකක් දාපන් දෙකෙන් පංගුවට ... ලොකු ඉන්ව්වෙස්ට්මන්ට් එකක් ඕනෙත් නෑ . ස්ටෝk අරන් තියාගන්න දෙයක් නෑ . ගන්න තියෙන්න මැෂින් ටිකය් පුටුවයි ..serviatte paper /blades / powder වගේ ඒවා විතරයි . profit විතරයි .. business අඩු කාල වැඩි කාල කියල නෑ .. කොන්ඩ වැවෙනවා හැම කාලෙම...

    මාත් සැලෝන් එකක් කරනවා :yes:
    :yes:
    මචං මටත් පොඩි ඇඩ්වයිස් එකක් ඕන