බිස්නස් අයිඩියා

Nov 2, 2017
57
10
0
බිස්නස් අයිඩියා

අඩු මුදලක් යොදවා කරන්න පුළුවන් හොද බිස්නස් එකක් කියන්ංකෝ මචංලා..
 
samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Pudding warga crusted warga , kadala packets wage dewal hadala kada walata daana eka
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    හොද ත්‍රිවිල්අයියලා සෙට් එකක් හොයාගෙන පොඩි ලොගෝ එකක් දාල,(පුළුවන් නම් ඇප් එකකුත් හදල) ටුවරිසම් වලට යොදවන්න. අනිත් අයට වඩා ක්‍රමානුකුල, යහපත්, විදිමත් සේවාවක් දෙන්න. සීසන් එක ලගයි. වැඩේ නැගල යාවි.
     
    meka nam hodai.eth keeyak vithara mekata cost weida..>
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    meka nam hodai.eth keeyak vithara mekata cost weida..>

    ඒක ඉතින් ඔයාගේ හැකියාවන් /කන්ටැක්ට්ස් මත වෙනස් වෙනවා. ඕන නම් වැඩේ Rs 50000 න් වගේ පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ලක්ෂ ගණන් වෙන්නත් පුළුවන්. app හදන එවුන් නම් එලකිරියේත් ඉන්නවා. අලුත් බිස්නස් වලට ලෝන් දෙන සීන් එකකුත් තියනවා, මම ඒගැන නම් දන්නේ නෑ. බැංකුවලින් හොයල බලන්න. වැඩේ නැගල ගියොත් අයිඩියා වලට මගේ ගාන දීපන්.
     
    aniwaryen denawa bro..mama tikak hoyala balannam