බිස්නස් අයිඩියා.
wara
සයිඩ් බිස්නස් එකක් විදියට cafe එකක් වගේ පටන් ගන්න අදහසක් තියෙනවා. Cafe කිවේ බර්ගර්ස් , කොත්තු , නූඩ්ල්ස් වගේ අයිටම්ස් විකුනන කෙල්ලො කොල්ලොන්ට නිදහසේ ඉන්න පුලුවන් තැනක්
කොළඹ නෙමේ කරන්න ඉන්නේ. නුවර ඉන්න අය නම් දන්නව මේ වගේ පොට් ගොඩක් තියෙනවනේ. කියක් වගේ යයිද මේ වගේ එකක් පටන් ගන්න initial investment එක? අත්දැකිම් එක්ක ටිකක් බෙදාගමු. ලාබයක් ගන්න පුලුවන්ද මේ බිස්නස් වලින්