බිස්නස් අයිඩියා.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බිස්නස් අයිඩියා.

    wara

    සයිඩ් බිස්නස් එකක් විදියට cafe එකක් වගේ පටන් ගන්න අදහසක් තියෙනවා. Cafe කිවේ බර්ගර්ස් , කොත්තු , නූඩ්ල්ස් වගේ අයිටම්ස් විකුනන කෙල්ලො කොල්ලොන්ට නිදහසේ ඉන්න පුලුවන් තැනක් :P :rofl: කොළඹ නෙමේ කරන්න ඉන්නේ. නුවර ඉන්න අය නම් දන්නව මේ වගේ පොට් ගොඩක් තියෙනවනේ. කියක් වගේ යයිද මේ වගේ එකක් පටන් ගන්න initial investment එක? අත්දැකිම් එක්ක ටිකක් බෙදාගමු. ලාබයක් ගන්න පුලුවන්ද මේ බිස්නස් වලින්
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    අන්කොමන් විදියට කරනවා නං ලාභ ගන්න පුළුවන්. මුලිකම දේ තමයි උබ බද්දට ගන්න තැනකද කැෆේ ඒක දාන්නේ, නැත්තං උබේ තැනක්ද කියන එක.

    ඒ ඇරෙන්න කැෆේ එක හොද නං ඒක ප්‍රධාන පාරක අයිනේම තියෙන්න ඕනි නැහැ. අන්කොමන්, අයිකන් එකක් විදියට කැෆේ එක ප්‍රොමෝට් කරපං. තැන නං උබෙම තැනක් කරපං. ඒක තමයි වැදගත්ම දේ.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අන්කොමන් විදියට කරනවා නං ලාභ ගන්න පුළුවන්. මුලිකම දේ තමයි උබ බද්දට ගන්න තැනකද කැෆේ ඒක දාන්නේ, නැත්තං උබේ තැනක්ද කියන එක.

    ඒ ඇරෙන්න කැෆේ එක හොද නං ඒක ප්‍රධාන පාරක අයිනේම තියෙන්න ඕනි නැහැ. අන්කොමන්, අයිකන් එකක් විදියට කැෆේ එක ප්‍රොමෝට් කරපං. තැන නං උබෙම තැනක් කරපං. ඒක තමයි වැදගත්ම දේ.

    thanx macho..mage thenak nan ne..ganna one ekak
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Rent ekata gannawanan 2mil-3mil withara invest karanna one, advance kitchen eke badu decorations anan manan okkotoma, amaruma case eka thama sewakayo, chefla waiters la hoyaganna eka thama amaru, waitersla hithan inne unta degree ekak thiyenawa kiyala hena ganan wala padi un illanne e asse clean karanna ba waiter nan waiter wade witharayi bla bla bla, onna oya tikata uththara thiyenawanan hoda laabyak ganna puluwan business ekak.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    Rent ekata gannawanan 2mil-3mil withara invest karanna one, advance kitchen eke badu decorations anan manan okkotoma, amaruma case eka thama sewakayo, chefla waiters la hoyaganna eka thama amaru, waitersla hithan inne unta degree ekak thiyenawa kiyala hena ganan wala padi un illanne e asse clean karanna ba waiter nan waiter wade witharayi bla bla bla, onna oya tikata uththara thiyenawanan hoda laabyak ganna puluwan business ekak.

    chef & waiter ට පඩි කොහොමද ගෙවන්නේ මචන් කියක් වගේද ?
     
    Last edited:

    dti83

    Junior member
  • May 31, 2018
    34
    8
    8
    Machan wadae patangannawanam oya wikunana daewal hadana widiya uba igenaganin kohomahari.. nathnam karanna amaarui...ethakota wadata inna un aawath ekai naawath ekai.....athdakeemen kiyanne