බිස්නස් /ඉන්වෙස්මන්ට් හෙල්ප්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    බිස්නස් /ඉන්වෙස්මන්ට් හෙල්ප්

    මචංලා ඉන්කම් එක ෂුවර් ඉන්වෙස්මන්ට් එකක්/ බිස්නස් අයිඩියා එකක් කියහල්ලකො 50000-100000ක් වගේ ඉන්වෙස්ට් කරන්න පුලුවන්.....සතියේ දවස්වල ලෙක්චර්ස් හින්දා සති අන්තේ කරන්න පුලුවන් එකක් තමා බලන්නෙ.....කාර් එකක් තියනවා ඒ හින්දා මොනව හරි පොඩි පොඩි අයිටම් තොගයක් කොටුවෙන් වගේ අඩුවට ගෙනත් තොගේම ගානක් තියාගෙන කොලඹින් දුර පැත්තකට විකුණන්න වගේ එකක්???? එහෙම නැත්තං මොකක් හරි කාර් එකෙන් සති අන්තෙ කරන්න පුලුවන් ඒ වගේ බිස්නස් එකක්නං අවුලක් නෑ.....ලොකු ඉන්කම් එකක් ඕනෙත් නෑ 30000+ වගේ මාසෙට ආවනං ඇති...අයිඩියා තමා ඕන +5 ගානෙ සලකන්නම්
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොළඹින් දුර පැත්තක විකුනලා ආය හිස් අතින් එන්න එපා එද්දී එහෙනුත් මොනවහරි පටවාගෙන එන්න සෙට් කරගන්න කොළඹ විකුනන්න :P
     
    • Like
    Reactions: Mr UNKNOWN

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ශුවර් බිස්නස් ඉන්වෙස්ට්මන්ට් කියල දෙයක් නෑ. උබ ගන්න රිස්ක් එකට තමා ලාභෙ වැඩි වෙන්නෙ. ස්මාර්ට් නන් ලාභෙ ශුවර්.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    Pol,Amba,Gaslabu,Komadu wage ewwa moko

    රෙප් 5+ බට්ටෙක් වගේ හොයාගන්න වෙයි නේ?? ඒත් අවුලක් නෑ තොගේම එකවැර විකුණන්න තැනක් සෙට් වුනොත්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කොළඹින් දුර පැත්තක විකුනලා ආය හිස් අතින් එන්න එපා එද්දී එහෙනුත් මොනවහරි පටවාගෙන එන්න සෙට් කරගන්න කොළඹ විකුනන්න :P

    රෙප් +5
    එහෙනං තණමල්විල පැත්තට වගේ ඩිලිවරියක් සෙට් කරගත්තනං හරි:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    හෙළයෙක්;22869995 said:
    ශුවර් බිස්නස් ඉන්වෙස්ට්මන්ට් කියල දෙයක් නෑ. උබ ගන්න රිස්ක් එකට තමා ලාභෙ වැඩි වෙන්නෙ. ස්මාර්ට් නන් ලාභෙ ශුවර්.

    Thanks mcn rep +5
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later ලු අනිත් උන්ට හෙට රෙප් දෙන්නං :D