බිස්නස් උපදෙසක්
මචන් ඔන්ලයින් බඩු විකුනන අය ඉන්නවද බන්,මේ ලන්කාව ඇතුලෙ,මම දැකල තියෙනව ගොඩක් පේජස් තියෙනව බුකියෙ,මටත් අදහසක් තියෙනව එහෙම දෙයක් කරන්න.ඒවයෙ ගෙවීම් කරන්නෙ කොහොමද බන්,කස්ටමර් කොහොමද සල්ලි ගෙවන්නෙ,ගොඩක් අයට පේමන්ට් ගේට්වේ නෑ දන්න තරමට,ඒ අය රෙජිස්ටර්ඩ් පෝස්ට් බඩු යවන්නෙ කස්ටමර්ට,දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්