බිස්නස් උපදෙස්
බිස්නස් පටන් ගන්න අදහසක් තියෙන එළකිරි කොල්ලන්ට මගෙන් පුංචි උපදෙස් ටිකක් බොහොම කෙටියෙන්.
1) මතකද පොඩි කාලේ වැටි වැටි බයිසිකල් පදින්න පුරුදු වෙච්ච විදිහ? එහෙම වැටිලා වැටිලා අන්තිමට බැලන්ස් එක හදාගත්ත වෙලාව? ඕනම බිස්නස් එකක් පටන් ගත්ත මුල් කාලෙත් ඒ වගේ තමයි. ටික කාලයක් ගියාම බිස්නස් එක කරන්න ඕන ආර්ට් එක තමන්ටම අහුවෙනවා. ඒක වෙන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම හරියට ඔලුවට වැටුනට පස්සේ ආයේ වැටෙන්නෙත් නෑ.
2) ගොඩක් පෙනෙන්න තියෙන, ගොඩදෙනෙක් කරන බිස්නස් නෙමෙයි හැංගිච්ච, ගොඩදෙනෙක් නොකරන සහ ගොඩදෙනෙක්ට කරන්න අමාරු බිස්නස් එකක් කරන්න. උදාහරයක් විදිහට කිව්වොත් හංදියෙ සිල්ලර කඩයක් දාන්න නෙමෙයි ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්ස්ෆෝමර්ස් හදලා අපනයනය කරන්න බලන්න.
3) තමන්ගේ කස්ටමර්ස්ලා තමන් ලගම තියා ගන්න හොද හේතුවක් හදාගන්න. උදාහරනයක් විදිහට කිව්වොත් මම මගේ Internet Marketing Agency එක පටන් ගත්ත කාලේ ඉදන් මම කොයි වෙලෙත් බැලුවා, අපේ ක්ලයන්ස්ලට අපිව එයාලාගේ In-house Team එකේම අය වගේ දැනෙන විදිහට එයාලාත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒ වැඩේ ගොඩක් සාර්ථක වුනා.
4) තමන් ලග වැඩ කරන සේවකයින්ට එයාලා කරන ඒ ඒ ජොබ් එකට ලංකාවෙ වෙන කිසිම තැනකින් ගන්න බැරි විදිහේ සැලරි එකක් දෙන්න.
මගේ කලින් පෝස්ට්ස්:
ජීවිතය වෙනස් වේවි
http://www.elakiri.com/forum/showthread.php?t=1906007
උපදෙස් ටිකක්
http://www.elakiri.com/forum/showthread.php?p=24620093
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
Upwork ගොඩදාගමු!
http://www.elakiri.com/forum/showthread.php?p=24601982
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited: