බිස්නස් එකක් පටන් ගන්න අදහස්
යාලුවනේ, මේ දවස් වල මම ජොබ් ලස්. අදත් ඉන්ටර්විව් එකකට ගියා. ඒක හරියන පාටක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනව මගෙ. ග්රැෆික් පැත්තෙන් මොනව හරි කරන්න තමයි අදහස. මොන වගේ දෙයක් කලොත් හරි යයිද? ඔයාලගෙ අදහස් ටිකක් මෙතන දාල යන්නකො. ලොකු උදව්වක්.

anee manda banZ ....