බිස්නස් එකක් පටන් ගන්න අදහස්

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බිස්නස් එකක් පටන් ගන්න අදහස්

    යාලුවනේ, මේ දවස් වල මම ජොබ් ලස්. අදත් ඉන්ටර්විව් එකකට ගියා. ඒක හරියන පාටක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනව මගෙ. ග්‍රැෆික් පැත්තෙන් මොනව හරි කරන්න තමයි අදහස. මොන වගේ දෙයක් කලොත් හරි යයිද? ඔයාලගෙ අදහස් ටිකක් මෙතන දාල යන්නකො. ලොකු උදව්වක්.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    where do u live?
    kelaniya

    mamath karanne Graphics/Printing. habai qualify nam vacancy thiyanawa.
    2007 diploma 2k kala teleview technology academy eke, graphic designing & 3d animation

    math graphics and printing business ekak patan ganna thamai idea eka thiyenne, magema place ekak thiyanawa kandy road aine, kiyakin vithara patan ganna puluwan weida? printing machines ehema kiyak vithara wenawada?

    :D anee manda banZ ....
    matath address nahaZ :)

    :D
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    printing business eka kalin wage profit naha, 20% thiya gannath amarui. Habai hoda clients innawanam prshnayak naha.

    offset printing business ekak patan ganna aduma 2.5m wage yanawa

    ubata patan ganna onanam mulinma lokuwata viyadam karanna epa.

    mulinnma designing vitarak karala eka venin press ekaka print karaganna impression ganata. wade nagala yanawanam vithrak printing press ekak ganna. huga denek laga press naha. eunata un press walata wada hamba karanawa customers inne un laga nisa.

    good luck