බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න උදවු ?
මට තනි පුත්ගල ව්‍යාපාරයක් register කරන විදිහ simple ව කියල දෙන්න පුලුවන්ද?
මම කරන්න හිතන් ඉන්නේ IT Software Development .
මොනාද ගන්න ඕන කරන ලියවිලි?
කොහෙටද ? කා ගාවටද යන්න ඕනේ ?
මොනාද පිලිවෙලින් කරන්න ඕනෙ වගේ දේවල් තමා ඕනේ යාලු .
මන් කුරුණෑගල ඉන්නේ.
දන්නා කෙනෙක් පොඩි හෙලුප් එකක් දීගෙන යන්න.