බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න උදවු ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න උදවු ?

    මට තනි පුත්ගල ව්‍යාපාරයක් register කරන විදිහ simple ව කියල දෙන්න පුලුවන්ද?

    මම කරන්න හිතන් ඉන්නේ IT Software Development .

    මොනාද ගන්න ඕන කරන ලියවිලි?
    කොහෙටද ? කා ගාවටද යන්න ඕනේ ?
    මොනාද පිලිවෙලින් කරන්න ඕනෙ වගේ දේවල් තමා ඕනේ යාලු .

    මන් කුරුණෑගල ඉන්නේ.

    දන්නා කෙනෙක් පොඩි හෙලුප් එකක් දීගෙන යන්න.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අයදුම්පතක් අරෙගන පුරවන්න.
    2. ඒ්ක බාර දෙද්දි ව්‍යාපාරික ස්ථානෙය් බදු ගිවිසුම්/ ඔප්පු පිටපත් වගේ ව්‍යාපාරික ස්ථානය තහවුරු කරන්න පුලුවන් ලියවිලි වල ඔරිජිනල් 1කයි. ෆොටෝ කොපියකුයි අරන් යන්න.
    3. තව කෝස් මොනවා හරි කරලා තියනවා නම් ඒ්කේ සහතික පිටපතකුත් අරන් යනවා නම් හොදයි.
    4. ඊට පස්සේ වසම භාර ග්‍රාම නිලධාරී ඒනවා බලන්න. ඒයා බලලා සහතික කරලා ඒ්ක තැපෑලෙන් ප්‍රාෙද්ශීය ලේකම්ට යවනවා.
    5. ඔයා මොනවා හරි මුද්‍රණ වැඩ කරනවා කියලා දාලා තියනවා නම් නම් ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවටත් ලියුමක් යනවා. ඊට පස්සේ ඒහෙන් ඒවනවා කොල සෙට් 1ක් ඒ ටික පුරවලා මහෙස්ත්‍රාත් කෙනෙක් ලග ප්‍රකාශයක් කරලා ඒ්ක සහතික කරගෙන අාපහු ලේකනාරක්ෂක ඒකට යවන්න ඔ්නි දවස් 10ක් අැතුලත. ISBN නම්බර් දානවා නම් අනිවා මේක කරන්න.

    6. ඊට පස්සේ උඹට ලියුමක් ඒයි ප්‍රාදේශීය ලේකම්ගෙන්. ගිහින් ලියාපදිංචි සහතිකේ ගනින්.

    ඔ්කට කොහොමත් සති - 2-3ක් යනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :yes: