බිස්නස් එකක් privert lmited කරගන්න එකේ වාසි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බිස්නස් වැටිලා බංකොලොත් වුනොත් උබේ පුද්ගලික දේපල, මුදල් වලට මුකුත් වෙන්නේ නෑ. නැත්නම් දේපල විකුනලා හරි ණය ගෙවන්න වෙනවා.
     
    • Wow
    Reactions: lkkolla

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,465
    7,984

    Thamanta business eka gena sure nam.. sole-proprietorship or partnership yana eka lesi hebai.. but registration eka tikak waatha wenawa.
    Divisional Secretariat , Grama niladari hambawela forms fill karala denna tiyenaw.

    Sole Proprietorship and Partnership - Tax waladi bookkeeping, accounting, auditing karanna ona ne danna widiyata . Self assessment ekak karala tax pay karan puluwan.
    Pvt Ltd nam ewa karanna wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    ලොකුම වෙනස තමයි pvt ltd වලදි කම්පැනි එකක් කියල එකක් තියෙනව. Sole proprietor වලදි කම්පැනි එකක් නෑ. මා විසින් මෙන්න මෙහෙම ව්‍යාපාරයක් පවත්වන් යනව කියල දෙයක් declare කරන එක විතරයි එතන වෙන්නෙ. ව්‍යාපාරය සහ පුද්ගලය එක්කෙනෙක් එතනදි. ව්‍යාපාරයක් සහ සමාගමක් (Company) කියන්නෙ ජාති දෙකක්. සමාගමක් කියන්නෙ වෙනම entity එකක්. ඔයාට ඒක විකුණන්න පුලුවන් පවරන්න පුලුවන් වටිනාකමක් දෙන්න පුලුවන්. අතනදි එහෙම බෑ.
     
    • Love
    Reactions: lkkolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම හිතන්නේ උබට අහන්න ඕනා උත්තරේ මේක.
    මේක ප්‍රයෝගික උත්තරයක් පමණි. ප්‍රශ්නෙට 100% නිවැරදි ටෙක්නිකල් උත්තර ඉහත කීප දෙනෙක් නිවැරදිව දීලා තියනවා.

    Example : උබ හැම මාසෙට ලක්ෂ 10ක සෙල් එකක් කලොත් මාස 12ට මිලියන 12ක් හොයනවා. අපි හිතමු උබේ බිස්නස් එක ටියුෂන් කියලා.
    උබ sole trader විදිහට ගියොත් ලක්ෂ 10න වියදම් අඩු කරන ප්‍රමනේ සීමා වෙනවා. (මේක නීතියට අනුව සීමා නෑ, නමුත් ප්‍රයෝගිකව කරන්න ගියහම තමා එහෙම වෙන්නේ)

    උබ කොම්පැනියක් නම්,
    • සේවක පඩි
    • ටීචර් උබ නම් උබේ පඩි වෙන කෙනෙක් නම් සේවක ගණයට
    • එතකොට චෝක් කෑල්ල, වයිට් බෝර්ඩ් මාකර් එකේ ඉදන් ක්ලෙම් කරන්න පුළුවන් වෙනවා
    • අවසානයේ ඉතිරි අගයට 30%ක් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා.

    උබ තනි ව්‍යාපාරයක් නම්
    • සේවක පඩි අඩු කරන්න පුළුවන්
    • උබේ පඩි අඩුකරන්නේ නෑ
    • චෝක් කැල්ල අඩු කරන්න පුළුවන් උනත් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නෑ
    • අවසානයේ එන ගාන ලක්ෂ12ක් අඩු කරලා ඉතිරි ගණන් වලට 500,000 ස්ලැබ් හදල 6% ඉදන් 36% වෙනකන් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. 36% Vs 30%. ***

    PVT LTD නම් කැපිටල් එලවන්ස් ක්ලෙම් කරන එක කෙරෙනවා. (ප්‍රොජෙක්ටර් එකක් ගත්තා නම් % ගානේ අවුරුදු 5-7 අතර ගානක් ටැක්ස් වලින් අඩු කරන්න පුළුවන් වෙනවා...
    උබ ක්ලාස් කරන කඩ කාමරයක්‌ ලෝන් එකක් දාලා ගත්තා නම් පසනල් ලෝන් ඉන්ටරෙස්ට් එක අඩු කරන්න බැරි වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් උනොත්. නමුත් PVT LTD නම් එකත් ලිමිට් එකක් අනුව අඩු කරන්න පුළුවන් වෙනවා....
    කාර් එකක් ගත්තා නම් රට වටේ ක්ලාස් කරන්න යන්නේ එක Expenses තනි පුද්ගල වලදී ටැක්ස් වලින් අඩු කිරිල්ල කොමපනියක් තරම්ම ගන්න බැරි වෙනවා.

    කොම්පැනියක් උනොත් උබට කොටින්ම උබේ පඩිය හෝ ලබංශ වලට විතරයි පසනල් ටැක්ස් ගෙවන්න වෙන්නේ.
    තනි පුද්ගල නම් අර වගේ අනවශ්‍ය දේවල් වලටත් ගෙවන්න වෙන්ව

    කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
    කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
    ***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.

    තව ලියන්න වෙලාව නෑ . බොහොම කෙටියෙන් ලිව්වේ.

    එතකොට වියදම් පොඩ්ඩක් ජිල් මාර්ට් දාන මිනිස්සුත් ඉන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    මචංලා බිස්නස් එක privert limited කරගන්න එකේ වාසි මොනවාද
    වාසි කෙසේ වෙතත් ජිවිතේ එපා වෙයි ඕක Aduit කරන්න ගියාම
     
    • Wow
    Reactions: lkkolla

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මම හිතන්නේ උබට අහන්න ඕනා උත්තරේ මේක.
    මේක ප්‍රයෝගික උත්තරයක් පමණි. ප්‍රශ්නෙට 100% නිවැරදි ටෙක්නිකල් උත්තර ඉහත කීප දෙනෙක් නිවැරදිව දීලා තියනවා.

    Example : උබ හැම මාසෙට ලක්ෂ 10ක සෙල් එකක් කලොත් මාස 12ට මිලියන 12ක් හොයනවා. අපි හිතමු උබේ බිස්නස් එක ටියුෂන් කියලා.
    උබ sole trader විදිහට ගියොත් ලක්ෂ 10න වියදම් අඩු කරන ප්‍රමනේ සීමා වෙනවා. (මේක නීතියට අනුව සීමා නෑ, නමුත් ප්‍රයෝගිකව කරන්න ගියහම තමා එහෙම වෙන්නේ)

    උබ කොම්පැනියක් නම්,
    • සේවක පඩි
    • ටීචර් උබ නම් උබේ පඩි වෙන කෙනෙක් නම් සේවක ගණයට
    • එතකොට චෝක් කෑල්ල, වයිට් බෝර්ඩ් මාකර් එකේ ඉදන් ක්ලෙම් කරන්න පුළුවන් වෙනවා
    • අවසානයේ ඉතිරි අගයට 30%ක් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා.

    උබ තනි ව්‍යාපාරයක් නම්
    • සේවක පඩි අඩු කරන්න පුළුවන්
    • උබේ පඩි අඩුකරන්නේ නෑ
    • චෝක් කැල්ල අඩු කරන්න පුළුවන් උනත් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නෑ
    • අවසානයේ එන ගාන ලක්ෂ12ක් අඩු කරලා ඉතිරි ගණන් වලට 500,000 ස්ලැබ් හදල 6% ඉදන් 36% වෙනකන් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. 36% Vs 30%. ***

    PVT LTD නම් කැපිටල් එලවන්ස් ක්ලෙම් කරන එක කෙරෙනවා. (ප්‍රොජෙක්ටර් එකක් ගත්තා නම් % ගානේ අවුරුදු 5-7 අතර ගානක් ටැක්ස් වලින් අඩු කරන්න පුළුවන් වෙනවා...
    උබ ක්ලාස් කරන කඩ කාමරයක්‌ ලෝන් එකක් දාලා ගත්තා නම් පසනල් ලෝන් ඉන්ටරෙස්ට් එක අඩු කරන්න බැරි වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් උනොත්. නමුත් PVT LTD නම් එකත් ලිමිට් එකක් අනුව අඩු කරන්න පුළුවන් වෙනවා....
    කාර් එකක් ගත්තා නම් රට වටේ ක්ලාස් කරන්න යන්නේ එක Expenses තනි පුද්ගල වලදී ටැක්ස් වලින් අඩු කිරිල්ල කොමපනියක් තරම්ම ගන්න බැරි වෙනවා.

    කොම්පැනියක් උනොත් උබට කොටින්ම උබේ පඩිය හෝ ලබංශ වලට විතරයි පසනල් ටැක්ස් ගෙවන්න වෙන්නේ.
    තනි පුද්ගල නම් අර වගේ අනවශ්‍ය දේවල් වලටත් ගෙවන්න වෙන්ව

    කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
    කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
    ***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.

    තව ලියන්න වෙලාව නෑ . බොහොම කෙටියෙන් ලිව්වේ.

    එතකොට වියදම් පොඩ්ඩක් ජිල් මාර්ට් දාන මිනිස්සුත් ඉන්නවා.

    Meka patta explanation ekak. Thanks.
     
    • Like
    • Love
    Reactions: lkkolla and wqe123

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මූලිකම කිහිපයක්

    1 වගකීම් සීමිතය. සමාගම මූල්‍ය ගැටලුවලට හෝ නීතිමය හිමිකම්වලට මුහුණ දෙන්නේ නම්, කොටස් හිමියන්ගේ පුද්ගලික ධනය සුරක්ෂිතව පවතී. ඔවුන් වගකීම දරන්නේ ඔවුන් සමාගමේ ආයෝජනය කර ඇති මුදල සඳහා පමණි.

    2 නීතිමය වශයෙන් ස්වාධින ආයතනයක් (separate legal entity )
    සමාගමට දේපල අයිති කර ගැනීමට, ණය ලබා ගැනීමට සහ තමන්ගේම නමින් contract වලට ඇතුල් විය හැකිය

    3 ප්‍රාග්ධනය රැස් කිරීම සාමාන්යයෙන් පහසුයි. අධ්‍යක්ෂවරුන් එකගතාවයෙන් කොටස් නිකුත් කර ආයෝජකයන්ගෙන් ප්‍රාග්ධනය හැකිය

    4 තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා පිළිගැනීම හොදයි.

    මම හිතන්නේ උබට අහන්න ඕනා උත්තරේ මේක.
    මේක ප්‍රයෝගික උත්තරයක් පමණි. ප්‍රශ්නෙට 100% නිවැරදි ටෙක්නිකල් උත්තර ඉහත කීප දෙනෙක් නිවැරදිව දීලා තියනවා.

    Example : උබ හැම මාසෙට ලක්ෂ 10ක සෙල් එකක් කලොත් මාස 12ට මිලියන 12ක් හොයනවා. අපි හිතමු උබේ බිස්නස් එක ටියුෂන් කියලා.
    උබ sole trader විදිහට ගියොත් ලක්ෂ 10න වියදම් අඩු කරන ප්‍රමනේ සීමා වෙනවා. (මේක නීතියට අනුව සීමා නෑ, නමුත් ප්‍රයෝගිකව කරන්න ගියහම තමා එහෙම වෙන්නේ)

    උබ කොම්පැනියක් නම්,
    • සේවක පඩි
    • ටීචර් උබ නම් උබේ පඩි වෙන කෙනෙක් නම් සේවක ගණයට
    • එතකොට චෝක් කෑල්ල, වයිට් බෝර්ඩ් මාකර් එකේ ඉදන් ක්ලෙම් කරන්න පුළුවන් වෙනවා
    • අවසානයේ ඉතිරි අගයට 30%ක් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා.

    උබ තනි ව්‍යාපාරයක් නම්
    • සේවක පඩි අඩු කරන්න පුළුවන්
    • උබේ පඩි අඩුකරන්නේ නෑ
    • චෝක් කැල්ල අඩු කරන්න පුළුවන් උනත් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නෑ
    • අවසානයේ එන ගාන ලක්ෂ12ක් අඩු කරලා ඉතිරි ගණන් වලට 500,000 ස්ලැබ් හදල 6% ඉදන් 36% වෙනකන් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. 36% Vs 30%. ***

    PVT LTD නම් කැපිටල් එලවන්ස් ක්ලෙම් කරන එක කෙරෙනවා. (ප්‍රොජෙක්ටර් එකක් ගත්තා නම් % ගානේ අවුරුදු 5-7 අතර ගානක් ටැක්ස් වලින් අඩු කරන්න පුළුවන් වෙනවා...
    උබ ක්ලාස් කරන කඩ කාමරයක්‌ ලෝන් එකක් දාලා ගත්තා නම් පසනල් ලෝන් ඉන්ටරෙස්ට් එක අඩු කරන්න බැරි වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් උනොත්. නමුත් PVT LTD නම් එකත් ලිමිට් එකක් අනුව අඩු කරන්න පුළුවන් වෙනවා....
    කාර් එකක් ගත්තා නම් රට වටේ ක්ලාස් කරන්න යන්නේ එක Expenses තනි පුද්ගල වලදී ටැක්ස් වලින් අඩු කිරිල්ල කොමපනියක් තරම්ම ගන්න බැරි වෙනවා.

    කොම්පැනියක් උනොත් උබට කොටින්ම උබේ පඩිය හෝ ලබංශ වලට විතරයි පසනල් ටැක්ස් ගෙවන්න වෙන්නේ.
    තනි පුද්ගල නම් අර වගේ අනවශ්‍ය දේවල් වලටත් ගෙවන්න වෙන්ව

    කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
    කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
    ***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.

    තව ලියන්න වෙලාව නෑ . බොහොම කෙටියෙන් ලිව්වේ.

    එතකොට වියදම් පොඩ්ඩක් ජිල් මාර්ට් දාන මිනිස්සුත් ඉන්නවා.
    Thanks machn watinwa
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,465
    7,984
    113
    @wqe123 @Tax Advisor @taxacco83
    Computer shop
    • 1 x PC buying cost Rs 80,000
    • 1 x PC selling price Rs 120,000
    • Monthly sale = 1
    • Monthly profit = Rs 40,000

    1. හැම මසකම sales වෙන්නේ 1i නම්.. තනි පුද්ගල විදියට මම tax ගෙවිය යුතු ද..
    2. මගේ annual turnover එක කියන්නේ 120,000 x 12 ද
    3. මේක 12laks වලට වැඩි නිසාද මම income tax වලට යටත් වෙන්නේ?
    4. Tax හදද්දි turnover එකෙන් ද නැත්නම් profit එකෙන් ද 12 laks අඩු කරලා tax percentage එකෙන් වැඩි කරන්නේ
    සරලව වෙන වියදම් සහ ආදායම් නැහැ කියලා හිතලා.. උඩ කියපු උදාහරණයට තනි පුද්ගල සහ private Limited registered business/company දෙකක tax එක ගණනය කරලා කියන්න පුළුවන් ද
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346

    1. oya amount ekata nah
    2. yes
    3. nah profit ekata
    4. Nah Turnover - COGS - Admin / other costs = oka over 1.2 Mn nm taxable
     
    • Love
    Reactions: ob_server

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 @Tax Advisor @taxacco83
    Computer shop
    • 1 x PC buying cost Rs 80,000
    • 1 x PC selling price Rs 120,000
    • Monthly sale = 1
    • Monthly profit = Rs 40,000

    1. හැම මසකම sales වෙන්නේ 1i නම්.. තනි පුද්ගල විදියට මම tax ගෙවිය යුතු ද..
    2. මගේ annual turnover එක කියන්නේ 120,000 x 12 ද
    3. මේක 12laks වලට වැඩි නිසාද මම income tax වලට යටත් වෙන්නේ?
    4. Tax හදද්දි turnover එකෙන් ද නැත්නම් profit එකෙන් ද 12 laks අඩු කරලා tax percentage එකෙන් වැඩි කරන්නේ
    සරලව වෙන වියදම් සහ ආදායම් නැහැ කියලා හිතලා.. උඩ කියපු උදාහරණයට තනි පුද්ගල සහ private Limited registered business/company දෙකක tax එක ගණනය කරලා කියන්න පුළුවන් ද
    සිම්පල් answer එකට මගේ එක්ස්ප්ලනේෂන් එකේ හරය ගන්න
    ප්රෝෆිට් එකට තමා ටැක්ස් වෙන්නේ. ප්‍රශ්නේ වෙන්නේ ඔයාගේ පුද්ගලික වියදම් හා ආයතන වියදම් වෙන් කෙරිල්ලේ.

    total income
    taxable income
    කියලා දෙකක් පාවිච්චි වෙන්නේ
     
    • Love
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,465
    7,984
    113
    @wqe123 , @tclanki , @tarson

    තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..

    ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
    Company නම් fixed 30%

    ගෙවන personal income tax එක , income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි

    ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි monthly 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.

    image.png
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    @wqe123 , @tclanki , @tarson

    තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..

    ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
    Company නම් fixed 30%

    Final tax එක බලද්දි ගෙවන personal income tax එක income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි

    ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.

    image.png

    ඕව එච්චර හිතන්න එපා බන්. උබ ටික කාලයක් කරල බලපන්කො උබට ඕව ප්‍රශ්න වෙනවද කියල. උබ තාම පටන් අරගෙනවත් නැති නිසයි උබට මනස්ගාත ඔලුවට එන්නෙ.
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,465
    7,984
    113
    ඕව එච්චර හිතන්න එපා බන්. උබ ටික කාලයක් කරල බලපන්කො උබට ඕව ප්‍රශ්න වෙනවද කියල. උබ තාම පටන් අරගෙනවත් නැති නිසයි උබට මනස්ගාත ඔලුවට එන්නෙ.
    uba kiyanne 1laks hoyaddi 30,000 tax widiyata gewana eka gena hithanna ona ne kiyalada.. final income eka 70,000i.
    15% wage tibba nam CIT eka sadaranai.

    image.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,984
    18,892
    113
    මාසෙට මිලියනයක් වත් sales නෑ නම් PVT LTD කරන එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: ob_server

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 , @tclanki , @tarson

    තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..

    ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
    Company නම් fixed 30%

    Final tax එක බලද්දි ගෙවන personal income tax එක income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි

    ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.

    image.png
    කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
    කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
    ***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.
    👆
     
    • Like
    Reactions: ob_server

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    @wqe123 , @tclanki , @tarson

    තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..

    ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
    Company නම් fixed 30%

    Final tax එක බලද්දි ගෙවන personal income tax එක income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි

    ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.

    image.png
    ow loku turnover ekak taxable income ekak natinam Sole yana eka tama hoda slabs vdhata taxes charge wena nisa.
     
    • Like
    Reactions: ob_server