මචන්ලා මට ඕනේ පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. කෙන්ස්ට්රක්ෂන් සයිඩ් එකේ තමා මං ජොබ් එක නම් කරන්නේ . මට කියපල්ලකෝ පටන් ගන්න හොද බිස්නස් එකක්. පොඩියට පටන් ගන්න ඕනේ මට.මම උබලගේ අදහස් බලාපොරොතු වෙනවා....ගොඩක් වටිනවා....ගොඩක් ස්තුති යාලුවනේ.... 





දඩබ්බරයා;11780164 said:මචන්ලා මට ඕනේ පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. කෙන්ස්ට්රක්ෂන් සයිඩ් එකේ තමා මං ජොබ් එක නම් කරන්නේ . මට කියපල්ලකෝ පටන් ගන්න හොද බිස්නස් එකක්. පොඩියට පටන් ගන්න ඕනේ මට.මම උබලගේ අදහස් බලාපොරොතු වෙනවා....ගොඩක් වටිනවා....ගොඩක් ස්තුති යාලුවනේ....![]()
බිස්නස් එකක් කිව්වේ මොනවගේද? භාණ්ඩද? සේවාවක්ද?
භාණ්ඩ නම්, කන්ස්ට්රක්සන් සම්බන්දව දන්නා නිසා හර්ඩ්වෙයාර් එකක් දාන්න
1) කැටපිලර්, ඩෝසර් ගැන්වීම සහ බෙදාහැරීම.
2) ලීස් එකක් ගෙන ටිපර් එකක් site එකක වැඩට දැමීම !