බිස්නස් එකක සයිඩ් බිස්නස්....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බිස්නස් එකක සයිඩ් බිස්නස්....

මචන්ලා පොඩි බිස්නස් එකක් පටන්ගත්තා... කඩේට වෙලා නිකන් ඉන්නේ ගොඩක් වෙලාවට...

ඒ නිකන් ඉන්න වෙලාවට කරන්න සයිඩ් බිස්නස් ටිකක් කියපල්ලාකෝ...

Phone Card,
Scanning,
Printout,

ෆෝන් වලට ෆිල්ම් දාලා දෙන්න, සින්දු දාන්න වගේ ඒවත් කරන්න පුලුවන්....

තව මොනාද බන් කරන්න පුලුවන්... දවසේ කරන්ට් බිලවත් හොයගන්න ඕනේ....

උදවුවක් කරන්න පුලුවන් කෙනෙක්....
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    නිකම් ඉන්නවා නම් ඔය මල් කතා ටිකක් ලියපන්. එකම කතාව උනත් කමක් නෑ. පොඩ්ඩක් වෙනස් කරලා උපරිම බොළඳ විදියට ලියපන්. ඒ කියන්නේ පලවෙනි කතාවේ කොල්ල දිග කලිසමක් ඇදන් කෙල්ල එක්ක මුදු වෙරළේ ගියා නම් දෙවන කතාවේ ශෝර්ටක් ගහගෙන බීච් ගියා කියල වෙනස් වුනාම ඇති. දැන් ඉන්න උන්ට ඔලුවක්ට නෑ. මෝල විතරයි. ඊට පස්සේ ගුගල් ප්ලේ ස්ටෝර් දාල විකුනන්න පුළුවන්, නැත්නම් මල් පත්තර කාරයෙක්ට විකුනන්න. එහෙමත් නැත්නම් පොත් ගහල විකුනන්න. මතක ඇතුව කවර් පේජ් එක ලස්සන කෙල්ලෙක් දාපන්. හෙළුව බාගෙට පෙනුනොත් වඩාත් හොදා. පොතේ අන්තර්ගතය ගැන වද වෙන්න එපා .
     
    Last edited:

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    මචන්ලා පොඩි බිස්නස් එකක් පටන්ගත්තා... කඩේට වෙලා නිකන් ඉන්නේ ගොඩක් වෙලාවට...

    ඒ නිකන් ඉන්න වෙලාවට කරන්න සයිඩ් බිස්නස් ටිකක් කියපල්ලාකෝ...

    Phone Card,
    Scanning,
    Printout,

    ෆෝන් වලට ෆිල්ම් දාලා දෙන්න, සින්දු දාන්න වගේ ඒවත් කරන්න පුලුවන්....

    තව මොනාද බන් කරන්න පුලුවන්... දවසේ කරන්ට් බිලවත් හොයගන්න ඕනේ....

    උදවුවක් කරන්න පුලුවන් කෙනෙක්....
    මල් බිස්නස් එකක් කරපන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නිකම් ඉන්නවා නම් ඔය මල් කතා ටිකක් ලියපන්. එකම කතාව උනත් කමක් නෑ. පොඩ්ඩක් වෙනස් කරලා උපරිම බොළඳ විදියට ලියපන්. ඒ කියන්නේ පලවෙනි කතාවේ කොල්ල දිග කලිසමක් ඇදන් කෙල්ල එක්ක මුදු වෙරළේ ගියා නම් දෙවන කතාවේ ශෝර්ටක් ගහගෙන බීච් ගියා කියල වෙනස් වුනාම ඇති. දැන් ඉන්න උන්ට ඔලුවක්ට නෑ. මෝල විතරයි. ඊට පස්සේ ගුගල් ප්ලේ ස්ටෝර් දාල විකුනන්න පුළුවන්, නැත්නම් මල් පත්තර කාරයෙක්ට විකුනන්න. එහෙමත් නැත්නම් පොත් ගහල විකුනන්න.

    කතා ලියන්න කතා කියවන්න ඕනනේ බන්... මට ඔය නවකතා පේන්න බෑ බන්... :growl::growl::growl::growl:

    මල් බිස්නස් එකක් කරපන්

    මල් කිවුවේ පිපෙන ඒවද?? බොන ඒවද?? :confused::confused::confused:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කතා ලියන්න කතා කියවන්න ඕනනේ බන්... මට ඔය නවකතා පේන්න බෑ බන්... :growl::growl::growl::growl:

    උබට කියන්න මම දන්නා එකෙක් මේ වැඩේ කරා. උගේ අතට යහමින් සල්ලි උනන්න ගත්ත. නිකමට වගේ මාත් උගේ පොතක් අරන් බැලුවා. ඔක්කාරෙට ආව බන් මුගේ පොතේ පිටු දෙක, තුනක පල් හෑලි, අදෝනා කියවද්දී. එදාම කුණුබක්කියට දැම්මා පොත. නමුත් දැන් උ පොත් ගනනාවක් ගැහුවා. තව ගහනවා.....:lol::lol: