චයිනිස් බයික් නම් දැන් ලොවෙත් නෑ. කෘ කැබ් හොයපු කාලයක් තිබුනා. කට්ටිය කිව්වා චයිනිස් ගන්න කියලා.බ්‍රෑන්ඩ් නිව්. කොහොමහරි වැඩේ කෙරුනේ නෑ.
චයිනීස් වාහන පාවිච්චි වෙනවත් අඩු නිසා ගන්න එක එච්චර නුවනට හරු නෑ. පාට්ස් උනත් ශුවර් නෑනේ. වෙන රටවලට නම් කොහොම ඒවා යනවද දන්නෙ නෑ. හැබැයි මෙහෙට එන්නෙ නම් එච්චර හොද තත්වයේ දේවල් නෙවෙයි. පැන්ඩා එක උනත් පේනවනේ හැටි. ආපු චයිනීස් වාහන වලින් ටිකක් හරි හොද චෙරි කිව් කිව් එක විතරයි.


ඒත් කිලෝ මිටර් 50000ක් දුවපු බට්ටෙක් ගෙ එන්ජිමක් බිම දාගෙන හිටිය මිකෑනික් කෙනෙක් තමයි මටත් ඔය සීන් එක කිව්වේ..





