බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: :frown:

    ටොම් මාමාට මාගේ බලවත් විරෝධය..... :angry: :angry:

    dostCNG_banner.jpg


    කෝ බොල ටොම් මාමේ මේක.....?? :frown: -Rep :angry:

    ඕක ගැන හරි විස්තරයක් ගන්න පාවිච්චි කරපු එකෙක් හොයාගන්න බැරි උනා මචං. අනිත් හැම වාහනයක්ම ටික ටික හරි එලවලා තියනවා. මොකද මගේ යාලුවට වාහන බලන්න ගිහින්ම. හැබැයි ඕකකට නගින්න වත් ලැබුනේ නෑ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක ගැන හරි විස්තරයක් ගන්න පාවිච්චි කරපු එකෙක් හොයාගන්න බැරි උනා මචං. අනිත් හැම වාහනයක්ම ටික ටික හරි එලවලා තියනවා. මොකද මගේ යාලුවට වාහන බලන්න ගිහින්ම. හැබැයි ඕකකට නගින්න වත් ලැබුනේ නෑ.

    ඕක නම් එච්චර අවුලක් නෑලු නේද :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)


    මාකර් පෙන් එකකින් ගහමු Leyland කියලා.. :rofl:


    :angry::angry: ටාටා ටාටාම තමා.... මල ජරාව......!! :angry: අපි එපා කියද්දි අපේ කෙනෙකුත් අපිටත් නොකියම නැනෝ එකක් ගත්තා.... ඕන් දැන් පට්ට පාඩුවට වික්කේ......!! :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් දැන් අලුත් ඩිමෝ බට්ටෙක් ලක්ෂ නමයක් විතර වෙනවා නේද?

    මගේ අද්දැකීම අනුව ඒ ගානට ජපන් එකක්ම ගන්න එක වටිනවා.

    1996 – 1998 වගේ වැනට් / බොන්ගෝ යකඩ බෆර් ආව එකක් 9.00 - 9.50 කට ගන්න පුළුවන්.
    පෙනුම ටිකක් අවුල් උනත් පට්ට ගහන්න පුළුවන්.
    රීකන්ඩිශන් පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. පාර්ට්ස් මිලත් අඩුයි.
    ඩබල් වීල් එකක් ගත්තොත් හොදට බර දාන්නත් පුළුවන්

    ඇත්තටම ඉතිං ජපන් වාහන තමයි හොද. නමුත් මේ අවශ්‍යතාවය තියන මිනිස්සුන්ගේ උවමනා එක්ක ටිකක් පරණ වාහනයක් නොගැලපෙන බවක් තියනවා. විශේෂයෙන් මෙන්න මේ හේතු නිසා.
    1) ගොඩක් අයට අලුත් එකක්ම ඕනි වීම. (මෙයාලට තේරුම් කරලා දෙන්න බෑ)
    2) ගොඩක් හොදට ඩීසල් වැඩ කරන්න ඕනෙ වීම. - මොකද ඕවා ගන්නේ දවසම දුවන්න. ඉතිං මිනිස්සු වැඩිය ඩීසල් පිච්චෙනවට කැමති නෑ. අනිත් එක ගන්නේ ව්‍යාපාරික අරමුනින්නේ. ඒ නිසා සතේට ලාභ හොයනවා. ගොඩක් අය බලන්නේ ඒකෙන් උපයන ලාභය ගැන තමයි.
    3) පාවිච්චි කරපු ඩිමෝ බට්ටෙක් මරුටියක මිලෙන් බාගෙට හොයාගන්න පුලුවන් කම තිබීම.
    මේ වගේ සාදක කීපයක්ම තියනවා. ඉති එහෙම කෙනෙකුට වැරදි තියන විකල්ප අතරින් වැරදි අඩුම විකල්පය තෝරලා දෙන එක තමයි කරන්න ඕනේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20337314 said:
    මාමේ ගම්මුද ටාටා සිංගල් කැබ් එකක් බිස්නස් වැඩ වලට

    :angry::angry: පිස්සුද මාමේ.... මේ වැටිලා ඉන්න අමාරු මදිවට ඕකක් ගත්තොත් එල්ලෙන්න වෙයි.....!! :baffled: මාමේ අදහස මොකක්ද වැගන් ආර් ගැන....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඕක ගැන හරි විස්තරයක් ගන්න පාවිච්චි කරපු එකෙක් හොයාගන්න බැරි උනා මචං. අනිත් හැම වාහනයක්ම ටික ටික හරි එලවලා තියනවා. මොකද මගේ යාලුවට වාහන බලන්න ගිහින්ම. හැබැයි ඕකකට නගින්න වත් ලැබුනේ නෑ.

    :baffled: මාත් ඕකක ගිහින් නෑ..... ටාටා බට්ටාගේ නම් ගිහින් තියෙනවා ෆ්‍රිජ් එකක් දාගෙන.... වලවල් එහෙම ගානක් නෑ... ඔහේ යනවා කඩාගෙන බිදගෙන......!! :baffled: කොහේ හරි හැපුනොත් ඉතින් අම්බ්‍රෙල්ලා පවුඩර් තමා.....!! :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry::angry: ටාටා ටාටාම තමා.... මල ජරාව......!! :angry: අපි එපා කියද්දි අපේ කෙනෙකුත් අපිටත් නොකියම නැනෝ එකක් ගත්තා.... ඕන් දැන් පට්ට පාඩුවට වික්කේ......!! :baffled:

    කව්ද මාමේ නැනෝ ගන්න කියන්නේ :P ඒක ටාටා එකට වැරදිලා හදපු එකක්. නැත්තං ඇක්කටම ටාටා බස් ලේලන්ඩ් බස් වලට වඩා හොදයි. :P මම කියනවට 1 දවසක් ගිහින් බලපං ටාටා බස් එකක.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile



    අනිවාර්යෙන්ම.. අනික තව දෙයක් තියෙනවා..
    මේකනම් මම දැකලම තියෙන දෙයක්.. අපේ ගෙවල් පැත්තේ ඩීමෝ වෙයා හවුස් එකක් තියෙනවා.. සාමාන්‍යෙන් මම දන්න විදිහට ඉන්ඩියන් වාහන ගත්තාම කාල සීමාවක් දෙනව නියමිත වේග සීමාවක් තියා ගන්න කියල එන්ජිමේ ආරක්ෂාවට.. සමහරවිට මුලදී කිලෝමීටර් ගාණක් දීල 50kmh ද කොහෙද යන්න කියලනේ කියන්නේ.. :dull: (හරියටම මතක නෑ) ජපන් වාහනනම් ගොඩක් දුරට ඒ කිලෝ මීටර් ගාණ හදපු තැනදිම සපුරණව කියලයි කියන්නේ..:rolleyes: ඒත් මේවා ඉන්දියාවෙ තොග පිටින් එකට හදන නිසා ඒ කියපු ට්‍රයල් එකත් පාරිභෝගියා තමයි යන්න ඕනේ..:P

    ඉතින් අර යාඩ් එකේ ඉඳල සමහර කස්ටමස්ලා බොහෝම පරෙස්සමට වාහනේ පැදං යනවා.. සමහරු පවුල් පිටින් එන්නෙ වාහනේ ගෙනියන්න.. ඒ අය ඉතින් සෑහෙන කාලයක් අර කියපු කිලෝ මීටර් ගාණ යනකන් ඇස් දෙක ස්පිඩෝ මීටරේ උඩ තියාගෙන හිමින් හිමින් තමන්ගෙ ගමන් බිමන් යනවත් මම දැකල තියෙනවා..:)

    ඒවුනත්..

    ඔය වාහන වරායට ආවට පස්සෙ යාඩ් එකට ගේන්නේ මහ පාරෙනේ.. ඩ්‍රයිවර් කනෙකුට එක වාරයක් පාසා ගෙවීමක් කරනවා වාහනයක් යාඩ් එකට ගෙනත් දැම්මාම.. ගොඩක් දුරට ඔය වැඩේ වෙන්නෙ රෑ 11න් පස්සේ වාහන එහෙම අඩු වෙලාවට.. ඉතින් ඕය වාහන යාඩ් එකට ගේන වේගෙ ගැන මම කියන්නෙ නෑ..:baffled:

    අපි ඔෆිස් ඇරිලා වෑන් එකේ එද්දි සාමන්‍යෙන් 80kmh - 100kmh පැනලත් යනව නුවර පාරේ.. ඒ යද්දිත් අපිව ඉස්සර කරගෙන යනවා.. ඩීමෝ බට්ට ලොරි උනත් 70kmh ක විතර වේගෙකින් තමයි යන්නේ.. අඩුම ගාණේ කිලෝ මීටර් 25ක් වත් අලුත්ම එන්ජින් වලට ඔරොත්තු නොදෙන තරම් වේගෙකින් ඕව පාරෙ දුවනවා.. අපේ වෑන් එලවන ඩ්‍රයිවර්ලත් කියනව "වෙලාවකට අපිත් ඔය වැඩේට ගියාම එන්ජින් නම් ගන්න දෙයක් නැති වෙන්න පාගනව මහත්තයෝ, හයියෙන් ආව තරමට තමයි කීයක් හරි වැඩිපුර හොයා ගන්න ලැබෙන්නෙ" කියලා..:confused:

    ඉතින් ගොඩක් දුරට ඕව යාඩ් එකට එන ගමනෙදි උනත් එන්ජින් වලට එහෙම හානි වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි කියල තමයි කියන්නේ.. මොකද ගොඩක් ඩ්‍රයිවර්ල ෆස්ට් සෙකන්ඩ් ගියර් වලදි විතරලු හරියට ක්ලච් එක උනත් පාගන්නේ.. ඉතින් වාහනේ යාඩ් එකට එන පැයක කාලෙට මාස ගාණක් පාවිච්චි කළා හා සමානවෙන්නත් ඉඩ තියෙනවා..:dull:


    ඔව් මල්ලි එහෙම සීන් එකක් තියනවා.
    ඒකට ලොකුම හේතුව ඕවගේ එන්ජින් එක ජපන් ඒවගේ තරම් නිවැරදි මිනුමට හදන්නේ නැති එක වගේ සීන් එකක් තියන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20333634 said:
    පට්ට. වෙනස්ම ත්‍රෙඩ් එකක්..

    අර බොලෙරෝ එක නිකන් පරන ලොරියක් වගේ උනාට වෙඩිල්ල වගේ යනවනේ බන්. අනික තෙල් 15 පැනලා කරනවා:nerd:

    tx මචං.
    ඔව් බං ඒකේ ඇදිල්ල නම් මරු. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩිවට බිස්නස් එකක් කරන පොරක්ට ජපන් පරන ලොරියක් ගන්න එක හොදයි කියල මට නම් හිතෙන්නෙ, මොකද බැරි වෙලවත් බිස්නස් එක කරගෙන යනකොට විවිධ හේතු නිසා සල්ලි හිර උනොත් ඉන්දියන් එකක් ගත්තොත් ලොකු පාඩුවන් වෙනව විකුනනකොට. හැබැයි ජපන් එකක් නම් ගත්ත මිලට ආසන්නව විකුනගන්න පුලුවන්. ඒවගේ දේවල් උනත් බලන්න වෙනව නේද ?

    මෙන්න මේ අදහස තමයි හේතුව මචං
    ඇත්තටම ඉතිං ජපන් වාහන තමයි හොද. නමුත් මේ අවශ්‍යතාවය තියන මිනිස්සුන්ගේ උවමනා එක්ක ටිකක් පරණ වාහනයක් නොගැලපෙන බවක් තියනවා. විශේෂයෙන් මෙන්න මේ හේතු නිසා.
    1) ගොඩක් අයට අලුත් එකක්ම ඕනි වීම. (මෙයාලට තේරුම් කරලා දෙන්න බෑ)
    2) ගොඩක් හොදට ඩීසල් වැඩ කරන්න ඕනෙ වීම. - මොකද ඕවා ගන්නේ දවසම දුවන්න. ඉතිං මිනිස්සු වැඩිය ඩීසල් පිච්චෙනවට කැමති නෑ. අනිත් එක ගන්නේ ව්‍යාපාරික අරමුනින්නේ. ඒ නිසා සතේට ලාභ හොයනවා. ගොඩක් අය බලන්නේ ඒකෙන් උපයන ලාභය ගැන තමයි.
    3) පාවිච්චි කරපු ඩිමෝ බට්ටෙක් මරුටියක මිලෙන් බාගෙට හොයාගන්න පුලුවන් කම තිබීම.
    මේ වගේ සාදක කීපයක්ම තියනවා. ඉති එහෙම කෙනෙකුට වැරදි තියන විකල්ප අතරින් වැරදි අඩුම විකල්පය තෝරලා දෙන එක තමයි කරන්න ඕනේ.

    ඒ වගේම බිස්නස් එකට යන්තං හරි ස්තාවරයක් පේන්නවත් නැත්තං අවශ්‍යතාවය මත පොඩි වාහනයක් රෙන්ට් එකට ගන්න එක තමයි හොද. නමුත් ඒජන්සියක් වගේ ගන්නව නම් ඒක කරගෙන යෑමේ හැකියාව තියනවා. ඔය එලවලු බිස්නස් එකට දැනගෙන බැස්සොත් ආයි මලාට වැටෙන්නෙ නෑ. මුල් අවදියේ ව්‍යාපාරය අල්ල ගන්නකන් ඒකට කියලා වාහනයක් ගන්න ඕනෙ නෑ. සල්ලි තියනව නම් තමන්ගේ පාවිච්චියටත් එක්ක පොඩි වෑන් එකක් අරං ඒකෙන්ම ව්‍යාපාරික අරමුන ඉටු කර ගැනිම හෝ පොඩි ලොරියක් රෙන්ට් කිරීම තමයි හොදම වැඩේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටාටා වාහන වලට පොඩ්ඩක්වත් ආසා නැති උනත්.... අර ඩිමෝ ලොක්කා එකේ නම් පොඩි ගතියක් තියෙනවා..... :D

    පැදලා බලපංකෝ අර මහේන්ද්‍රා බොලෙරෝ එක. :cool: