44,600 බිස්කට්.. හදල ඉවර උනාම නම් 50ක් වත් යනවදැන් market එකේ පවුමක් කියද බන්?

44,600 බිස්කට්.. හදල ඉවර උනාම නම් 50ක් වත් යනවදැන් market එකේ පවුමක් කියද බන්?

මිල වැඩ් වෙලා නේද?44,600 බිස්කට්.. හදල ඉවර උනාම නම් 50ක් වත් යනව![]()
ගෙවල් වාහන වලට අතගැහුවොත් වැඩේ ජෝන් බාස්ට යනවා
![]()
මට හිතෙන විදිහට ලන්කාවෙ මිනිස්සු (විශේශයෙන් සින්හලයන්) වෑටෙන්න හේතු තමඉ
1. බොරු සොබන
2. අනිත් එකා කරන එක හෙවිල්ලක් බෑලිලක් නෑතිව කරන්න යාම
4. තරන්ගය වෑඩි රස්සාවල් කිරීම ( මර්කටින්, සෙල්ස්, ඔපෙරෙශන් මෑනෙජ්මෙන්ට්, අනිකුත් අති බහුතරයක් වන රෑකියාවල්)
5. තරන්ගය වෑඩි රස්සාවල් පුක ඉරාගෙන කිරීම (ලොක්ක නාස් ලනුව දානවා)
6. තරන්ගය වෑඩි රස්සාවල් වලින් පමනක් ගොඩ එන්න පුලුවන් බව සිතීම
7. කසාද බෑන්ඩීම සහ ලමඉ හෑදීම (බිරින්දගෙ වත්කම / රෑකියාව, අදහස් අනුව ප්‍රතිපල වෙනස්)
9. ඉඩම් විකුනා පරිභොජනය කිරීම (ආයොජනය කිර්‍රම වෙනුවට )
12. නොදන්න බිස්නෙස් කිරීම
13. කාලයට නොගෑලෙන බිස්නෙස් වල්ට සියලු මුදල් යට කිරීම
14. sure නෑති බිස්නෙස් වල්ට ලොන්/ලීස් ගෑනීම
15. political connections නෑතිකම
16. බිස්නස් ප්ලෑනින් සහ මාර්කටින් වෑරදි හො ප්‍රමානවත් මදි වීම
17. ගෙවල් වාහන ගත් පමනින් දියුනු විය හෑකි බව සිතීම
බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

ඒකට හේතුව බිස්නස් කිරීම....

dawase kathawaඒකට හේතුව බිස්නස් කිරීම....
වෙන මොනවා හරි කරලා බලපන්........![]()
sirawatama hariමට හිතෙන විදිහට ලන්කාවෙ මිනිස්සු (විශේශයෙන් සින්හලයන්) වෑටෙන්න හේතු තමඉ
1. බොරු සොබන
2. අනිත් එකා කරන එක හෙවිල්ලක් බෑලිලක් නෑතිව කරන්න යාම
3. ලීස් කර / ගිනි පොලියට වාහන, ගෙවල් ඉඩම් මිලඩී ගෑනිම
4. තරන්ගය වෑඩි රස්සාවල් කිරීම පුක ඉරාගෙන කිරීම( මර්කටින්, සෙල්ස්, ඔපෙරෙශන් මෑනෙජ්මෙන්ට්, අනිකුත් අති බහුතරයක් වන රෑකියාවල් ,ලොක්ක නාස් ලනුව දානවා)
5. ගෙවල් වාහන ගත් පමනින් දියුනු විය හෑකි බව සිතීම
6. තරන්ගය වෑඩි රස්සාවල් වලින් පමනක් ගොඩ එන්න පුලුවන් බව සිතීම
7. කසාද බෑන්ඩීම සහ ලමඉ හෑදීම (බිරින්දගෙ වත්කම / රෑකියාව, අදහස් අනුව ප්‍රතිපල වෙනස්)
8. ගමෙන් නගරයට යාම
9. ඉඩම් විකුනා පරිභොජනය කිරීම (ආයොජනය කිර්‍රම වෙනුවට )
10. ගෙදර ලමයෙක් උගන්නන ඔස්ට්‍රෙලියා , එන්ගලන්තෙ වගේ රට වලට යෙවීම
11. වෙන වෙනම ජීවත් වීම
12. නොදන්න බිස්නෙස් කිරීම
13. කාලයට නොගෑලෙන බිස්නෙස් වල්ට සියලු මුදල් යට කිරීම
14. sure නෑති බිස්නෙස් වල්ට ලොන්/ලීස් ගෑනීම
15. political connections නෑතිකම
16. බිස්නස් ප්ලෑනින් සහ මාර්කටින් වෑරදි හො ප්‍රමානවත් මදි වීම
උඩින් කියල තියෙන හෑම දේම තමන්ගේ වත්කම් ප්‍රමානය සහ ආර්තික තත්වය අනුව ජීවිතෙට වෙන බලපෑම වෙනස් වෙනව
තව තියෙනවනම් කියපල්ලා

ane mandathawama studying.. dan bayath hitheanawa