ඒ මට උඹවයි @shenat වයි පැටලෙනවා බන්. උඹලා දෙන්නම දාන් ඉන්නේ එකම avatar එකද.Lapaya innakal sure na . Godak business bankoloth thama ban . Anduwe prathipaththi business walata bala panawa.
බොහෝම පින් වැදගත් ප්‍රශ්නයක් ඇහුවට.Business karana hamoma sudu da?
Screenshot ekak daanda matath hithunaඑක වැඩක් කරන්න ඕන එතකොට හරි
එක්කො Full stack SE කෙනෙක් විදියට වැඩ කරන්න ඕන
එක්කො Ausi මයිග්‍රේට් වෙන්න බලන්න ඕන
එක්කො බිස්නස් කරන්න ඕන
සේරම එකට කරාම එකක්වත් කරගන්න බැහැ
උඹ චැට් ජීපී ද සේරම මෙමරයිස් කරන්නඑක වැඩක් කරන්න ඕන එතකොට හරි
එක්කො Full stack SE කෙනෙක් විදියට වැඩ කරන්න ඕන
එක්කො Ausi මයිග්‍රේට් වෙන්න බලන්න ඕන
එක්කො බිස්නස් කරන්න ඕන
සේරම එකට කරාම එකක්වත් කරගන්න බැහැ
මොනවගේ අත්දැකීම් ද ? නම් ගම් නැතුව දාමුකෝ ස්ටෝරි එක..කසාද බැදලා නැති උන් එක්ක හවුල් ව්‍යාපාර කරන්න එපා වහන්න වෙනවා රණ්ඩු වෙලා , අනිත් එකා බැන්දට පස්සේ බිස්නස් එක මොනවා හරි කරලා අයිතිකරගන්න බලනවා.
ජොබ් කරන අය එක්ක හවුල් ව්‍යාපාර එපා අනිවාර්යෙන් කෙල වෙනවා
මේ දෙක ගැන හොදට අත්දැකීම් තියෙනවා