බිස්නස් බංකොලොත් වෙන්නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අත්දැකීම් දාන්න..ෆේල් වුනු අවස්ථා එක්කම
     
    • Like
    Reactions: Morbius

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Join with a Politikka 😆 (මේ ළඟක් වෙනකං මෙහෙමනේ)
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    එක වැඩක් කරන්න ඕන එතකොට හරි
    එක්කො Full stack SE කෙනෙක් විදියට වැඩ කරන්න ඕන
    එක්කො Ausi මයිග්‍රේට් වෙන්න බලන්න ඕන
    එක්කො බිස්නස් කරන්න ඕන
    සේරම එකට කරාම එකක්වත් කරගන්න බැහැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,490
    1
    62,268
    113
    Mother Earth
    Lapaya innakal sure na . Godak business bankoloth thama ban . Anduwe prathipaththi business walata bala panawa.
    ඒ මට උඹවයි @shenat වයි පැටලෙනවා බන්. උඹලා දෙන්නම දාන් ඉන්නේ එකම avatar එකද. 🤷🏻‍♂️ WTF 🤔
    375712.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    එක වැඩක් කරන්න ඕන එතකොට හරි
    එක්කො Full stack SE කෙනෙක් විදියට වැඩ කරන්න ඕන
    එක්කො Ausi මයිග්‍රේට් වෙන්න බලන්න ඕන
    එක්කො බිස්නස් කරන්න ඕන
    සේරම එකට කරාම එකක්වත් කරගන්න බැහැ
    Screenshot ekak daanda matath hithuna 🤣
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    එක වැඩක් කරන්න ඕන එතකොට හරි
    එක්කො Full stack SE කෙනෙක් විදියට වැඩ කරන්න ඕන
    එක්කො Ausi මයිග්‍රේට් වෙන්න බලන්න ඕන
    එක්කො බිස්නස් කරන්න ඕන
    සේරම එකට කරාම එකක්වත් කරගන්න බැහැ
    උඹ චැට් ජීපී ද සේරම මෙමරයිස් කරන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    thama nah but dakapu ewa

    1. PET projects karanna yana eka initial stages waladima (Loku buildings Vehicles wage ewata invest karana eka)

    2. Government policy changes - samahara ewa specially heavy imports giyapu sectors sahenna watuna import ban ekat ekka, fuel electricity wage loku variations awahama pricing karanna bah hariyata sometimes loss. Labor laws (specially leaves) aya tax policy eka every year changes owage impact ekath ekka foreign investors kamathi nah mehe invest karanna. anika counterfeit walata hari policy ekak nah allow karanawa ona kenekta import karanna ehema.

    fail wenna giya times 2013 vtra wage api (family business) loku projects wagayak kala sahenna invest kala negative cashflows yanna gatte. passe BOC Peoples sahenna support ekak dunna 6-12 months period eke business eke working capital manage karaganna.

    2nd time 2022 crisis time eke power nah fuel nah passe USD walata fuel dunna export-oriented businesses walata. eken shape una
     
    • Like
    Reactions: olu bakka

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ව්‍යාපාර බංකොලොත් වෙන්න තියන සාධක එක එක කියන්න බැරි තරමට ඉතා වැඩියි. සමහර ඒවා බාහිර තමන්ට පාලනය කරන්න බැරි දේවල්, උදා: tax, government regulations, environmental conditions, ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය පිළිබද කරුණු (උදා.. තමන් ගෙ ව්‍යාපාරය අසල ඇති වෙනත් මාර්ගයක් සංවර්ධනය කලොත් තමන්ගෙ ව්‍යාපාරය බංකොලොත් වෙන්න පුළුවන්)

    ඒක හින්දා තමන්ම කරන ව්‍යාපාරයට අදාල risk assessment එකක් කරන්න ඕනැ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    බිසන්ස් ගොඩක්ම කෙල වෙන්න එන ලාබෙ බිස්නස් එකටම නොදා වෙන වෙන ලොන්ත පොල් වලට දාල - එවා නඩත්තු කරන්න බිස්නස් එකෙ සල්ලි ඇදිමෙන්! නානල සාර්තක වෙන්නෙ මෙතනදි! උන් බිලියන පති උනත් පුටාර් එකෙ කඩෙට යන්නෙ! එක්කො ස්කූටර් එකෙ. කාරෙ එක ගෙදර. එකට සිහලු. මීටර් 100ක් යන්නෙත් මිලියන ගානක් වාහනෙයක්ගන්නවා!
     
    • Love
    Reactions: wca

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    කසාද බැදලා නැති උන් එක්ක හවුල් ව්‍යාපාර කරන්න එපා වහන්න වෙනවා රණ්ඩු වෙලා , අනිත් එකා බැන්දට පස්සේ බිස්නස් එක මොනවා හරි කරලා අයිතිකරගන්න බලනවා.

    ජොබ් කරන අය එක්ක හවුල් ව්‍යාපාර එපා අනිවාර්යෙන් කෙල වෙනවා

    මේ දෙක ගැන හොදට අත්දැකීම් තියෙනවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    කසාද බැදලා නැති උන් එක්ක හවුල් ව්‍යාපාර කරන්න එපා වහන්න වෙනවා රණ්ඩු වෙලා , අනිත් එකා බැන්දට පස්සේ බිස්නස් එක මොනවා හරි කරලා අයිතිකරගන්න බලනවා.

    ජොබ් කරන අය එක්ක හවුල් ව්‍යාපාර එපා අනිවාර්යෙන් කෙල වෙනවා

    මේ දෙක ගැන හොදට අත්දැකීම් තියෙනවා
    මොනවගේ අත්දැකීම් ද ? නම් ගම් නැතුව දාමුකෝ ස්ටෝරි එක..
    ඇයි ජොබ් කරන අය එක්ක කරන්න බැරිද?