මොනවගේ අත්දැකීම් ද ? නම් ගම් නැතුව දාමුකෝ ස්ටෝරි එක..
ඇයි ජොබ් කරන අය එක්ක කරන්න බැරිද?
මේවා තමයි මචන් හේතු
එයාට ස්ථිර ජොබ් එකක් තියෙන නිසා, එයාට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා. ඒක නිසා ව්‍යාපාරයේ ලාභ/පාඩු ගැන එයාට ලොකුවට ගාණක් නැහැ. එයා හැම වෙලාවෙම බිස්නස් එකට වඩා ජොබ් එකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ.
බිස්නස් එක පාඩු වෙන්න පටන් ගත්තොත්, එයාට කිසිම දුකක් නැහැ එක මොහොතින් වසා දමන්න. "මට ජොබ් එකක් තියෙනවානේ" කියලා හිතලා දෙපාරක් හිතන්නේ නැහැ
ජොබ් එකක් නැතුව බිස්නස් එකම විතරක් කරන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. එයාට බිස්නස් එක තමයි ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා පාඩුවක් ආවත්, ඒකෙන් ගොඩ එන්න එයා පුදුම කැපවීමකින් වැඩ කරනවා. වසා දමන්න හිතන්නේ නැහැ.
අන්තිමට වෙන්නේ, ඔය පාර්ට් ටයිම් බිස්නස් කරන කෙනාට සල්ලි ලැබෙනකම් විතරයි එයා ඔයාව ගණන් ගන්නේ. බිස්නස් එකට පාඩු යන්න ගත්ත ගමන් එයා පැත්තකට වෙනවා.
එතකොට වෙන්නේ, ඔබේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙලා ඔබ තනි වෙන එකයි.
ඒ නිසා මතක තියාගන්න: බිස්නස් එකේදී හැම වෙලාවෙම, තමන්ට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය බිස්නස් එක කියලා හිතන, සියයට සියයක්ම කැපවීමෙන් වැඩ කරන හවුල්කරුවන් සමඟ විතරක් ගනුදෙනු කරන්න.
හිතේ දුකක් තියෙනවා මගේ මම ඉගෙන ගත්ත පාඩම් ගැන
කරන්න එපා ඒ මෝඩ කම් නම්.
Oka kasade job eka nemei hethuwa minissunge kari kama, kariyo ekka hawul wyapara amarui..
ඔව් හවුල් ව්‍යාපාර නම් ඕනේ නැහැ
------
Post added on Oct 21, 2025 at 2:32 PM