බිස්නස් බංකොලොත් වෙන්නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    කසාද බැදලා නැති උන් එක්ක හවුල් ව්‍යාපාර කරන්න එපා වහන්න වෙනවා රණ්ඩු වෙලා , අනිත් එකා බැන්දට පස්සේ බිස්නස් එක මොනවා හරි කරලා අයිතිකරගන්න බලනවා.

    ජොබ් කරන අය එක්ක හවුල් ව්‍යාපාර එපා අනිවාර්යෙන් කෙල වෙනවා

    මේ දෙක ගැන හොදට අත්දැකීම් තියෙනවා
    Oka kasade job eka nemei hethuwa minissunge kari kama, kariyo ekka hawul wyapara amarui..
     
    • Like
    Reactions: Shamal3001

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම ඊයේ කෑවා බත් පරිප්පු බිත්තර .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    හේතු එකින් එකට වෙනස්. ප්‍රදාන වශයෙන්, කස්ටමර්ස්ල අඩුවීම, එන අයටත් නිසි පරිදි සේවය ලබා නොදීම, දුශ්කර කල සඳහා ඔරොත්තු නොදීමේ දුර්වලථාවය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මොනවගේ අත්දැකීම් ද ? නම් ගම් නැතුව දාමුකෝ ස්ටෝරි එක..
    ඇයි ජොබ් කරන අය එක්ක කරන්න බැරිද?
    මේවා තමයි මචන් හේතු

    එයාට ස්ථිර ජොබ් එකක් තියෙන නිසා, එයාට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා. ඒක නිසා ව්‍යාපාරයේ ලාභ/පාඩු ගැන එයාට ලොකුවට ගාණක් නැහැ. එයා හැම වෙලාවෙම බිස්නස් එකට වඩා ජොබ් එකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ.

    බිස්නස් එක පාඩු වෙන්න පටන් ගත්තොත්, එයාට කිසිම දුකක් නැහැ එක මොහොතින් වසා දමන්න. "මට ජොබ් එකක් තියෙනවානේ" කියලා හිතලා දෙපාරක් හිතන්නේ නැහැ

    ජොබ් එකක් නැතුව බිස්නස් එකම විතරක් කරන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. එයාට බිස්නස් එක තමයි ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා පාඩුවක් ආවත්, ඒකෙන් ගොඩ එන්න එයා පුදුම කැපවීමකින් වැඩ කරනවා. වසා දමන්න හිතන්නේ නැහැ.

    අන්තිමට වෙන්නේ, ඔය පාර්ට් ටයිම් බිස්නස් කරන කෙනාට සල්ලි ලැබෙනකම් විතරයි එයා ඔයාව ගණන් ගන්නේ. බිස්නස් එකට පාඩු යන්න ගත්ත ගමන් එයා පැත්තකට වෙනවා.

    එතකොට වෙන්නේ, ඔබේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙලා ඔබ තනි වෙන එකයි.

    ඒ නිසා මතක තියාගන්න: බිස්නස් එකේදී හැම වෙලාවෙම, තමන්ට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය බිස්නස් එක කියලා හිතන, සියයට සියයක්ම කැපවීමෙන් වැඩ කරන හවුල්කරුවන් සමඟ විතරක් ගනුදෙනු කරන්න.

    හිතේ දුකක් තියෙනවා මගේ මම ඉගෙන ගත්ත පාඩම් ගැන
    කරන්න එපා ඒ මෝඩ කම් නම්.

    Oka kasade job eka nemei hethuwa minissunge kari kama, kariyo ekka hawul wyapara amarui..
    ඔව් හවුල් ව්‍යාපාර නම් ඕනේ නැහැ
    ------ Post added on Oct 21, 2025 at 2:32 PM
     
    • Love
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මේවා තමයි මචන් හේතු

    එයාට ස්ථිර ජොබ් එකක් තියෙන නිසා, එයාට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා. ඒක නිසා ව්‍යාපාරයේ ලාභ/පාඩු ගැන එයාට ලොකුවට ගාණක් නැහැ. එයා හැම වෙලාවෙම බිස්නස් එකට වඩා ජොබ් එකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ.

    බිස්නස් එක පාඩු වෙන්න පටන් ගත්තොත්, එයාට කිසිම දුකක් නැහැ එක මොහොතින් වසා දමන්න. "මට ජොබ් එකක් තියෙනවානේ" කියලා හිතලා දෙපාරක් හිතන්නේ නැහැ

    ජොබ් එකක් නැතුව බිස්නස් එකම විතරක් කරන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. එයාට බිස්නස් එක තමයි ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා පාඩුවක් ආවත්, ඒකෙන් ගොඩ එන්න එයා පුදුම කැපවීමකින් වැඩ කරනවා. වසා දමන්න හිතන්නේ නැහැ.

    අන්තිමට වෙන්නේ, ඔය පාර්ට් ටයිම් බිස්නස් කරන කෙනාට සල්ලි ලැබෙනකම් විතරයි එයා ඔයාව ගණන් ගන්නේ. බිස්නස් එකට පාඩු යන්න ගත්ත ගමන් එයා පැත්තකට වෙනවා.

    එතකොට වෙන්නේ, ඔබේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙලා ඔබ තනි වෙන එකයි.

    ඒ නිසා මතක තියාගන්න: බිස්නස් එකේදී හැම වෙලාවෙම, තමන්ට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය බිස්නස් එක කියලා හිතන, සියයට සියයක්ම කැපවීමෙන් වැඩ කරන හවුල්කරුවන් සමඟ විතරක් ගනුදෙනු කරන්න.

    හිතේ දුකක් තියෙනවා මගේ මම ඉගෙන ගත්ත පාඩම් ගැන
    කරන්න එපා ඒ මෝඩ කම් නම්.

    ඔව් හවුල් ව්‍යාපාර නම් ඕනේ නැහැ
    ------ Post added on Oct 21, 2025 at 2:32 PM
    Thanks machan, uba mewa share karagattada..mewa ge expeirence hari watinawa.
     
    • Like
    Reactions: Nadun26

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,800
    113
    In Your Heart
    ඒ මට උඹවයි @shenat වයි පැටලෙනවා බන්. උඹලා දෙන්නම දාන් ඉන්නේ එකම avatar එකද. 🤷🏻‍♂️ WTF 🤔
    375712.jpg
    Ow mage eka animated machan issara . Animation off karala nisa dan animate wen na