බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

  • Dammika Perera

    Votes: 26 24.3%
  • Dilith Jayaweera

    Votes: 9 8.4%
  • Harry Jayawardana

    Votes: 13 12.1%
  • Ashok Pathirage

    Votes: 0 0.0%
  • Siri Samanthabadra

    Votes: 16 15.0%
  • Hans Wijesuriya

    Votes: 3 2.8%
  • Harsha Subasinghe

    Votes: 5 4.7%
  • Ishara Nanayakkara

    Votes: 18 16.8%
  • Otara Gunawardana

    Votes: 12 11.2%
  • Reno Silva

    Votes: 5 4.7%

  • Total voters
    107

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙන්නෙත් Upali Wijewardene පොරක් බන්
    ඒ පොරට මුන්ගේ ජිවිත කාලේ ලැබුණා නම් යන දුර හිතා ගන්න අමාරු වෙනවා
    යටින් කළු සල්ලි ගංගාවක් ගලන්නඇති
    හැබැයි ඒ ටික සුදු කරන්න පොර සුපිරි දේවල් ටිකක් බිස්නස් ටිකක් පටන් ගත්ත
    ඒ ආදි කාලේ එහෙම ගේමක් ගැහුවා කියන්නේ සම්පුර්ණ ආයුස ලැබුනා නම් පට්ටම ඩෑල් එකක් වෙයි හැබැයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    2011

    1. Mr KDD Perera 36,892,919,197

    2. Mr S E Captain 30,397,447,305

    3. Mr Muzaffar Ali Yaseen 7,364,172,125

    4. Mr YSHIK Silva 7,275,380,383

    5. Mr RM Nanayakkara 4,197,805,870

    6. Mrs Lorraine EM Yaseen 4,018,908,000

    7. Mr A Page 3,972,111,444

    8. Mr HKJ Dharmadasa 3,790,563,260

    9. Mr VR Page 3,416,297,561

    10. Ms L A Captain 2,465,677,826

    11. Mr K Balendra 2,451,630,582

    12. Mrs TA Selvaratnam 2,340,725,010

    13. Dr Sena Yaddehige 1,941,566,790

    14. Mr GC Wickremesinghe 1,902,063,149

    15. Mr JC Page 1,828,986,401

    16. Ms MM Page 1,740,422,298

    17. Mr IC Nanayakkara 1,714,508,688

    18. Mr AM Weerasinghe 1,575,421,959

    19. Mrs KU Amerasinghe 1,500,866,000

    20. Mr A Devasurendra 1,038,519,980
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
    ඔව් ඇත්ත ඔතන ඉන්නේ වැඩිහරියක් ගේම් කාරයෝ ඔතන හරි මිනිහෙක් ඉන්නේ හාන්ස් ලොක්ක සහ ඔටාරා විතරයි එතනිං හාන්ස් බිස්නස් කාරයෙක් නෙමේ ..මම දන්න විදිහට එතිකල් විදිහට හොද බිස්නස් එකක් කරනකෙනෙක් ශාලින් -ස්පා සිලෝන්

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Otara thamai, ekita family background husband influance tibbath wade hariyata kara passion eka thiyana nisa. anith okkoma horu
    otarath Odel goda damme chora widiyata.. minissunta gewal walata redi dunne adum mahala denna.. hena aduganakata wada gate.. sri lankan swaet shops walata aluth catagory ekak add karapu kenek thama otara.. eya softlogic ekatath odel eka wikunaddi market eke fake value ekak create kala.. me dawas wala SLT eka karanawa wage..

    ------ Post added on Jun 29, 2024 at 7:46 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මට හිතෙන්නෙත් Upali Wijewardene පොරක් බන්
    ඒ පොරට මුන්ගේ ජිවිත කාලේ ලැබුණා නම් යන දුර හිතා ගන්න අමාරු වෙනවා
    යටින් කළු සල්ලි ගංගාවක් ගලන්නඇති
    හැබැයි ඒ ටික සුදු කරන්න පොර සුපිරි දේවල් ටිකක් බිස්නස් ටිකක් පටන් ගත්ත
    ඒ ආදි කාලේ එහෙම ගේමක් ගැහුවා කියන්නේ සම්පුර්ණ ආයුස ලැබුනා නම් පට්ටම ඩෑල් එකක් වෙයි හැබැයි
    Sira sahena dewal tikak kara
    e wage wenna hadapu businessmen kenek thama Arthur Senanayaka. (IWS Group Founder)
    habayi dan godak business wetila thiyenne
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
    :yes:
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Samanthabadra, Umandawa kelinma wenama brand ekak. Pora business ekak thamai karanne aththatama baluwoth.
    Pora karanneth Piumi karana dema thama ban. kalu salli walata lassanata game eka play katranawa. poddak balahanko kauda oka pitipasse inne kiyala. Lankawe inna hodama horunge salli tiynawa othana. Rate inna gon heththa uda dan gihin tiyana dewaluth pudala enawa modakamata