බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?
Nondi nowi pukak imbinna beri ekage talks balapanMama
සුපිරිම ඩයල්, kiuwe
mona wageda???
මේ මොන හාල් කෑලිද හොයපල්ලා hari selvanathan and mano selvanathan (carson cumberbatch)
එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene
රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්
Eka thaman kamathi widiyata arthakathanaya karanna puluwan.
ehenam ithin hans wijesuriya thamai
dan monawa karanawada danne naha habai
anik ewun horu.
odel eka thiyanakan otara shape eke hitiya, dan mona maglak karanawada dannen naha
සමන්තබද- මූ මෙතෙනෙට දැම්මේ පිස්සුද
ඔටාරා තමා නියම ගැහිලි ගැහුවේ. ඔටාරා කිවුවාට ඔටාරා ගේ husband (second marriage පොර වෙන්න ඕන). පොර හිරේ හිටියේ ගහපු ගැහිලි වලට.Otara thamai, ekita family background husband influance tibbath wade hariyata kara passion eka thiyana nisa. anith okkoma horu